Tehan Gimsara
Tehan Gimsara

ආදරේ

ආදරේ

8 Plays

25 Jun 2020

මැව්වා මම හීන වැහෙන්න අහසක් ඒ හීන තාමත් ලොවටම රහසක් තනිකමටම හුරුවෙලා මගෙ මනසත් එදා තුරුල් වෙලා වින්දේ නුබයි මමයි පහසක් දෙවියෝ රවන්නේ අපිටමයි මේ ලෝකේ මට වැලදිලා ඒ ආදර රොව්ගේ දවසින් දවසට ගෙවෙනවා ජීවිතේ මාගේ ඔහොම ගියොත් කෙටී කෙල්ලේ ජීවිතේ උබගේ සසල උනා මගේ හදවත එදා තාමත් මත්කයි ඒ බොල්ද කතා හිතා මතා උබ එහෙම කලා මට එදා ඒ මතක තාමත් කැරෙකෙනවා ඔලුව වටා 🙄🚶 එදා වැටුනේ පඩි නැති ඉහලින් පහල යාලුවෝ වුන්නා අත වරෙන් වරෙන් උඩට බ්‍රේක් නැතුව කලා කෙල්ලේ ආදරේ උබට රෙක නිසා යන්න උනේ රොකට් නැතුව හදට 😌🚶

1 Comments

Leave a comment

4 years ago

You may also like