my 1st track

0:00
0:00
my 1st track

1 Comments

Leave a comment

Author
6 years ago

කන්න එපා කන... වදන් දෙන්න එපා මම කියාන්නම් මගේ රැප ඔයා අහන්න දිගෙන ක්ලැප මම ඉන්නේ අහස කොනේ ඉදන් බලන් ඉන්නේ හද// තමයි මගේ පන හවා පනිනවා පුතේ උඩ තියනවා රැප එක තමයි උ පැන්නේ ඔයා කියාන්න එපා බන අහන්නේ නැ මගේ කන එකයි නැත්තේ අපි රන// තියන ඔක්කොම රින උන් දැම්මේ මට ලයින් මම ගියේ මල්ලි පයින් යාලුවො දැම්මා මට වචන මම කරා එවා රචන රචන කරලා වටුනේ වචන වචන තමයි උනේ අපල අපි ඉන්නේ පුතේ රැපට සැප දැම්මෙ පුතේ බරට ගිහින් වැටුනේ මම වලට වලේන් එන්න බැරුව නතර පස්සේ තමයි දැනුනේ මම ගිය පරේ කරුම එක තමයි රිදුනේ ඔලුව// තමයි කිවුවේ නරක පස්ස තමයි දැනුනේ හිතට පස්සෙ තමයි අවේ ගොඩට එක තමයි ඉන්නේ හොදට ගැවුවෙ මම සුස්ති ගොස්ති එක්ක වෙල හන්සි සැපේ කිවුවෙ අපෙ කතා හිනා වෙන්න හොනේ නිසා අපිත් ගියා හදට හදෙ උනා අපි නතර එකයි උනේ අපි 4 කල කිර ුනා අපේ සසර අපි ගියා පුතේ මතට මත තමා හැදුවේ හිත// තමයි කැපුවෙ වස මට හොනේ අහසේ තනි වෙන්න රහසේ සැපේ ඉන්නේ අහසේ මම ඉන්නේ පහසේ hiphop තාම අස මල්ලි නැ මම පහස ඇදුම් ඇන්දේ අපි පට// තමයි අපි ආස පවි පවි මම ඉන්නේ අහසේ මගේ නැනේ බොරු ශෝකේ මම ඉන්නේ පුතේ සාමේන් ගත්තේ නැ මම බොරු පැත්ත කිවුවේ හැමදාම ඇත්ත අන්න එකයි ගියේ පැත්ත දැන් දන්නවා මම ඇත්ත එකයි දැන් වෙලා පැත්ත මම හැමදාම පවි ඉන්නේ මල්ලි සහසේ එ පැත්තේ තමයි වාසේ එකයි නැත්තේ අපි කාමේ අපි ඉන්නේ මල්ලි සාමේ කන්න ඔනේ කටු හින ගව ඉන්න නම් එකයි කැවේ කටු හින ලගට එන්න වදන් දෙන්නම් මම කන්න ඔයා එන්න මගේ ලගට මම දෙන්නම් රසට ඔයා යන්න මල්ලි ගෙදර ගිහින් බොන්න ඔයා වතුර බිලා වෙන්න කැකුල ඉට පස්සේ ඉන්න ගෙදර

User avatar
193
Total plays
110
Followers
134
Following

You may also like