love uth...

0:00
0:00
love uth...

ආදරයත් අහස වගේ ඔයයි මමයි නෑ හමු වන්නේ 2 මතකයි මට ඔබ හිටි හැටි තාම ඇහැක් ගහල මා ඔබ රවට ගත්ත දවස. ඉපදුනෙ මම ඔබ වෙනුවෙන්මයි අනන්තයෙන් ආ කුමර මමයි ඔබ දුටු මුල් දින මොනව කරන්නද කියා සිතන්නට බැරි වූවා. අපට අප අදුර ගන්න කාලය තව ඕන කලත් දයිවය නොදැනිම පල දුන්නා.. ආදරයත් අහස වගේ.. ඔයයි මමයි නෑ හමු වන්නේ. 2 ඔය ලස්සන රෝස මලේ තව බඹරුන් කැරකෙන සැටි ඇස් දෙක පල් නෙතු අග යට සැගව ගියා පිපිරි පිපිරි ගැස්සිලි පැද්දිලි අහක දාන්න කෙල්ලේ ඔයා යන්නෙ වැරදි පාරෙ ලගයි වල පල්ලේ ඉමිටේශන් මාල පොටට මම රැවටුන බෙල්ලේ ඉතින් කෙල්ලෙ සමා වෙයන් තොන්ඩුව බෙල්ලේ අදින් අවසන් පේන්ඩ බෑ ඔය බොරු චාටු අදුර ගත්ත කෙල්ලේ කෙල්ලන් කවුරු යනු. ආදරයට සීමා නෑ අනාදරය ජය ගන්නෑ පැත්ත ගියත් ඇත්තම කිව්ව බොරු කවදත් රජ වෙන්නෑ.. ආදරයත් අහස වගේ ඔයයි මමයි නෑ හමු වන්නේ 2.....

1 Comments

Leave a comment

Author
8 years ago

See track description

User avatar
262
Total plays
33
Followers
50
Following

You may also like