Crash Out Little Buddha

0:00
0:00
Crash Out Little Buddha

කොල්ලෝ මේ රස්තියාදූ සංගීතේ හදපතුලෙන් පෘකෘතියි ජාන පායලා අපායේ රැප් තරු පිරිවරා  ... ගන්නෑ ලගට මම මරාල සැප නොදන්න ඇණ පරාණ පුස් කොළ පොත් විවිධ නම් ගම් ලියවුණි පටබැදී මට අතීතයක් පුරාණ උපන් පිංකල පෙම්කල යක් රජෙකුට දාව වර්ශා වහී වදන් කිනිසි තුඩ සේ පපුවට තනුව බසී මසී මා පෙටුම්පුරා... නිදිවරා පෙම්කරා ධහමට ගරු පුතෙකුට ගුරු නොවරදවා කර අකුරු ලැදිය මකවා හෝ දඩුවමකින් ලියා කර්මය නීතිය කරණ.. Hell Raiser shell Blazer දහඩිය සුවදයි ගත ඇග පතට දී වද කාලෙට කිපෙන මද උත්තර වග බදියි දෙව්ලොව දූතියක් මෙල්ල කර නොදනීද සද එළිය දනී අපේ පෙම රකී මා රකී පෙම්කල කුමරි බඹසර බිද සිප වැළද ඇගෙ බද Niggah.... Love you Shorty නික්මෙනවා අද ගිහිගෙයින් අතැර අපායේ රජසැප මාරයත් එක්ක නෑ පුතා මට කවදාවත් කේස් ... ආසනය පඩුපුල් රත්වෙනවා යක්ශ දූතියන් මාර දූවරුන් ගේ හිත සේම පිපී පරවෙයි කඩුපුල් ධර්ම ඖශද ඩෝස්... හදපිරි සතුට දෙව්ලොව දොරටු හදින් විවර කොට බ්‍රහ්ම තල මනුතල ලෝ තල නවතමි නවතිමි සසර ගමන කරනට රිසිසේ අහවර . නොදත් දත් දත්ත සොයමි සත්‍යය මනුසත් තලයක ඉපිද පරම ධනය ආයු වර්ණ සැප වළදා දෙසමි ධහම ගර්ජනා කර මෙහෙවර. රාගය වෛර තන්හා නැත පොදි බැද මදන යක්ශණි නිදි යහනේ මා රකිමි එදිනට තපස් කම් සැප ලභා කල්පයක් ඇගෙන් තිත්තයි පෙම් දෙබස්.... හෙළ රළ පද බැද වෙද නද ගෙතූ පද මර මරා කවි ගොතා සිතා පුදා ලෙයදී ඇට මස් ලේ නහර කදු ගණන් එවුන්ය මා දී හාදූ වැදූ හැදූ.... සසරකි ඇසුරකි වරදින පරදින ආරම්භය සුභ වේවා යළි අරඹන සතුටින් ඉපිළී එකෙකුට හරියන විට නරඹන හැගීම් වෙවා මෝදූ.... විශ්වය පුරා සිසාරා අවතාර කර ආලය කර කාලය පුරා රමණීය මරණිය අන්දර ප්‍රේම කතන්දතර වෛර කල උන්ගෙ ජීවිතයක සාක්ශි දකී කර අකුසල .... පෙරුම් පුරා විදුලි සැර සේ නැගී බැඩ ගොස් ආවාසේ යයි මාරයා පවා දිනක මරු තුරුලට අල්ලා ගත් වෛරය නතර කර වැඩූ කුසල... හදවතේ ඉඩ මොටද පුරවන්න කසල ආලය දුන් කෙල්ලේ නුඹ කර පිනෙන් නිවන් දැක පියරජු මව්නි බුදු වේ කර මෙ හද නිසල.... Hell Raiser shell Blazer දහඩිය සුවදයි ගත ඇග පතට දී වද කාලෙට කිපෙන මද උත්තර වග බදියි දෙව්ලොව දූතියක් මෙල්ල කර නොදනීද සද එළිය දනී අපේ පෙම රකී මා රකී පෙම්කල කුමරි බඹසර බිද සිප වැළද ඇගෙ බද Niggah....

10 Comments

Leave a comment

Author
3 hours ago

See track description ↑

3 hours ago

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Great 🎉

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

3 hours ago

Respect 🤜🤛 Stay lit ⚡ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

G.O.A.T. 🐐 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Your lyrics are as sharp as icicles, freezing the competition! 📝❄️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

GANG GANG 🤘 GANG GANG 🤘 ISSA MOVIE 🎥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

3 hours ago

Jiggy 🕺 Keep grinding ✊ Bussin 💥 HEAT 🥵 Gas ⛽️ Damnnnn 🌪️ LIT 🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

3 hours ago

Flow's dynamite, every verse hits with impact! 💣 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.77k
Total plays
171
Followers
7
Following

You may also like