BRIDE 🧡👑️
අපිට වෙන්න ඕනම නෑ සෙල්ලමේ බොස් මගෙ මට්ටම පට්ටම Aura ගිනිගන්න රැපට හාදු හාදු දෙන්න ආස.... සෙල්ලමෙ මම කල්ලිය එදිරි වාදි සාදු සාදු වෙනවා හදපතුලෙන් වදන් මොදු සක්කු හිස් උනාම ෆීලීන් දෝදූ... Trap Star worl lord melting Lava Cypher Code Python අසම සම ජාවා තංගච්චි වා වා කල්ලිය ඇටෙන් පොත්තෙන් කිරිදත් ආවා මස් කන්න ආසම තැරි ගහලා බාවා ආවඩා ආයුබෝ සිංහල රැපට අළුත් නමක් Style Sheet වගෙ මගෙ රැප් ශීට් ෆීචර්ස් බෑවා කෝවා අරගෙන තම්බලා ගෝවා ඩයටින් ෆයිටින් සැලරි මචන් උබලගෙ හදවත් දිනුවා ලිව්වා මම පොතක ඩීමන් ඩෑඩ් රෝලක දුකයි සල්ලි මැව්ව රටා මා වටා කට කපලා වහනෙ ආර්තික ප්‍රශ්ණ ගොඩක් අසහනේ ගෑණු වැඩ කවන්නෙ වහනෙ තනි රයිමෙන් මම මොල සෛල ඉරන සෙල්ලමේ ගෝතයෝ අතුගෑවා පිරිමි භාග අදබාල උන් නහින කහින උබ නිදි කිරන යාමෙ මම වදන් මරු සිටින දිශා දිශ්ටි බල පිඹින එකා එකාගෙ පස්සෙන් වල බැහලා තොපි බැස්ස තැන් වලම අල බැහලා එක තැන රටේ සරසවි අන්තරේ.... රැප පුතෙක් වදන් මේ බාර්ස් හොල්ලන්න ගිහින් මල්ලි තොගෙ ජිම් එකේම අතයට ලබු බැහලා ඉගෙන ගනින් ගහලා කරක් අහලා වරක් දෙවරක්.... රෑ එලිවෙනකන් ගහලා ගහලා තොගෙ හකු ඉලඇට සීතල පන්දම් එලියකින් දියවීලා හරි හමන් පොදු ප්‍රවාහන සේවාවක් රටේ ඇති දාට සාක්ශරයි රට වැසියා ඩ්‍රිගි අරන් ධනවාදි අතවැසියා.... මම ඉන්නේ සෙල්ලම හොල්ලන් කන හරහා මොලයටයි පිල්ලම් පොලිටික් සමනල ගැට මොලේ වැටිලා උබයි මමයි දන්න රැප හාරලා ගොඩ ගත්ත ඉල්ලම් වදන් ගලන්නෙ කඩන් පල්ලම්..... අතීතේ ගොඩක් කෙල්ලන්ගෙ පැල්ලම් ඒකයි මම Love this gangster shit Og Killah ආදරෙයි Puh Puh puh ආවෙම මගෙ මනමාලී කැන්දන්...... ජනපති ඝනපති ලෙස වැඩෙන්න මගෙ රැප් කැද රැව්ල බේරන් බොන්න මස්සිනේ මී පැණි කන්න කඹයක උබෙ බර මම දන්න.. වස විස අවි ආයුධ වෙලදාම සනුහරෙ නසන ව්‍යාපාර නවතන්න පස් පවින් වැලකී තුරුම්පු ආසි ගහන්න වෙහෙර විහාර පල්ලි මාලිගා සංචාරකයට දකින්න.... මම රජෙක් උපන් අධි රජෙකුට දාව මොකට කාට දෙන්නද උබව පාව අලි ඇතුන් සිංහල ජාන සංරක්ශණය ජාතියක් පණගහන්න පුතේ දුවේ ශාසනය රකින්න..... වැලි තලාවෙන් දවස එයයි මට මා ගැන නොව පරපුර ගැන භයයි හිස් මිනිසා රජ වූ ශ්‍රී මාතා වස් වදී දෙස් විදෙස් ඇස් මවිත කරවන හෙළ වෙදකම කරපන් කියලා ගාථා. රැකගෙන කඩුළු අදාලා නැ වලව් සිංහ කොඩිය ඔසවපන් ආඩම්භර කේසර මට මගෙ රැප ගෝචර අතැර ගති පහත් වෙයන් දවසක මහත්මා ගතියෙන් රහත් ... සතුටකි හද පිනා ගිය මහත් ආශිර්වාදය මගෙන් යක් පුතිනි දෙව් පියාණන් මා ඔසවා තැබුවෙමි මග තනන්නට දැන දැන රෝගය සසර කතර හැඩ කර කාගෙත් සිතකය මනස සුවපත්...
You may also like

Leave a comment
See track description ↑