Roar ☸️
හිතුමතේ නැවතී ඔය හිතේ කදුළු පිසලනා.... ආඩම්භර නෙත් මානෙම රැදෙමින් ගීත මුමුණනා .... ඔය ගතේ දැවටී කීව ආදරේ ජීවය සනස සැරසෙනා.... සසර මාරුතේ සැරිසර ඔබවම සොයනා පාරමි දම් පුරනා..... ප්‍රේමය මගෙවත් නොවන ඉසව්වක ඔබ සසර සරස නිහඩව දැවෙනා... ගීතය රසවත් කදුළු නැත අහසම සුළගට මුසු වි ඔබෙ පහසෙම නිවෙනා... කාලය එතරම් අපූරු ස්වර රටා මා වටා උරුමය ලෙස නිසදෙස් මවනා.... තාලය සොදුරුය සොදුරිය ඔබ කීලෙස වස්නොව ප්‍රේමය නිවනම පතනා... හීන නොව මෙ දකින්නෙ ඒ නිසා මම යන්නෙ හොයන්නෙ සල්ලි බට තැටි අරන් තැන තැන කල්ලි ගැහුනට වඩා හොදයි උබ ගියානම් පල්ලි එන්න ආයෙ ආයෙම හැමදා මගෙ අතෙ අයෙ ආයෙ එල්ලි එල්ලි ...♥️ රෝමෙ නම් ඉල්ලන්නෙ සද්ධ වහලා බෝලේ දාපන් මේ කළුතර මල්ලි... ඉන්නෑ මම තැන තැන එක එකාට බැන බැන කරට අතදාන් පස්සෙන් ඇනගෙන ආශ්‍රය කරොත් මිස කතාවෙන් සිනාවෙන් මනින්න බැරි බව මනාව දැනගෙන කියන්න දාහක් දේ තිබුනත් පාඩුවෙමයි නිදහසෙ තනිකමෙන් ජීවිතෙ රැකගෙන මල එක්ක ජීවිතෙ ගෙවුනා අකලට සිරිතට විරිතට ඈත්කර දුසිරිත චරිත මැනගෙන ගල එක්ක තාම දෛවය සරදමක් අතින් අතට යනවා ඩෝ පතලත් ආදරෙන් කිවට මැනික හනික කඩිසර උනත් ක්ශනික තිරණ මැදුම් පිලිවෙතින් පවති කාලය ආලය නවතී තාලය රටක ආ ලෙසම යනවා මගෙ ඒ මගේ ආභාශේ කුසගින්න රජ උනත් ගැහණිය විකුණයිද ගර්භාශේ තුවල පාරයි දුරක නියුරෝන කරවෙලා රැපක් ලියනවා කුසගින්නේ කොල්ලෙක් ඒකයි මට මම ගැන විශ්වාසේ යායුතුය මගක් ගෙන තීරණ මට මම මිස කිසිවෙකු දැමුවෙ නැත වාරණ හද පාරණ පෑරුණ තරමට ගාට ගාට ආවත් ගියා මම පාරක යායතුය ගමනක් සිතුවිලි මහ වන පවා පීරණ හඩා වැලපීම රුචි නෑ ගෝචර ගීරසින් මත්වූ ලොව නැ නීරස කවා පොවා හැදුවත් උබ මම වෙනයි තාලය අලස නෑ මෙලසෙ වියහැක එලෙස කෙලෙස සකසා වදන් රතු පලස මැද මාද වුවද චංචල සරස ජීවිත යන්නම් නිහඩව ලොකූ නෑ හරි පුංචියි මට ලෝකය සිරස කෙලින් තබා ගනිමි මම ඇට කොදු කැඩුනත් දකී ආලෝකය... පාලනය කර ගනින් මලෙ නගේ ක්ශණික කෝපය වෛරය ක්‍රෝධය මට වෙන්න ඕනමත් නැත මතු බුදු මව පියාට මා වැදු පිං පිනිස උබට අද ජීවිත ධානය..... හිතුමතේ නැවතී ඔය හිතේ කදුළු පිසලනා.... ආඩම්භර නෙත් මානෙම රැදෙමින් ගීත මුමුණනා .... ඔය ගතේ දැවටී කීව ආදරේ ජීවය සනස සැරසෙනා.... සසර මාරුතේ සැරිසර ඔබවම සොයනා පාරමි දම් පුරනා..... ප්‍රේමය මගෙවත් නොවන ඉසව්වක ඔබ සසර සරස නිහඩව දැවෙනා... ගීතය රසවත් කදුළු නැත අහසම සුළගට මුසු වි ඔබෙ පහසෙම නිවෙනා... කාලය එතරම් අපූරු ස්වර රටා මා වටා උරුමය ලෙස නිසදෙස් මවනා.... තාලය සොදුරුය සොදුරිය ඔබ කීලෙස වස්නොව ප්‍රේමය නිවනම පතනා...
You may also like

Leave a comment
See track description ↑
KILLED IT 😵 KILLED IT 😵 KILLED IT 😵 KILLED IT 😵 Let's mfkn go family 💯 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Perfect 💯 Perfect 💯Respect 🤜🏾🤛🏾💯🫡Grace & Peace 🙏🏾 🙏🏾 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Your creativity is unmatched, every verse is pure genius! 🌟🧠 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Word Up ⬆️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Next-level energy, keep the hits rolling! Blockbuster gang! ⚡ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Tag This ⭐ Tag This ⭐ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Respect 🤜🤛 SHOTS FIRED 🔫 Amazing 💎 SHOTS FIRED 🔫 Respect 🤜🤛 keep climbing higher than the sky Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
ISSA MOVIE 🎥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars heavy as lead, you're dropping bombs in every line! 💣 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
TOUGH 😮💨 WAKE EM UP 🗣️🔊 WAKE EM UP 🗣️🔊 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
SHOTS FIRED 🔫 Keep grinding ✊ Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥
GANG GANG 🤘 Respect 🤜🤛 KILLED IT 😵 KILLED IT 😵 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
On Freeze 🥶 I'm feeling this ❤️ TOUGH 😮💨 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
BLESSED 🙏 Love ❤️🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯