Negative ( ThunderBolt )

0:00
0:00
Negative ( ThunderBolt )

Thunder bolt Yo Yo Locked up Society Breaks Chains Millitary Knowledge Through My Veins 12 NCC Blocks and I Got a Fucked up Army Chain So I Put Into Sleep Baby Without Pain From My Thunderoues Rhymes.... ඒ ඔබයි මමයි උනන්නෙ කදුළු මල් තමයි ඔබේ ආදරේ කියාදුන්නේ දේවතාවියන් ජීවිතේ කෙටියි සොයන්නෙ සතුට විතරමයි මේ මාවත අද්දර ලීවෙත් අවසානය විසින්... Nigga ගින්දරක් දී ගියත් හිතුමතේ ජීවිතේ රසබර මතක අතර ගුරුවරුන් තමයි.... එක රෑක උනත් නිදි නැති ගීතයක් තමයි මට ජීවිතෙ කියාදුන්නෙත් ඒ අණක් තමයි..... ආයුධය වගෙ පාඩම පොත සිපගෙනම ළමයි මගෙ ජීවිතේ තීරණ දුන්නේ කර්මයමයි..... ඒ අතරෙ වගෙ ලෙංගතු තනිකමක් තමයි මිල මුදල් නැති තැන උබත් අසරණයි විහින්.. ඒ මිලකින් තීරණය නොවූ තීරණ දේශයට ප්‍රේමයයි.... සාධාරණයි ඔබේ තීන්දුත් පපුවට පිහිඇනුම් තමයි ... මතකයෙ රැදී තිබුනත් මහදෙයක් මට නම් වටිනවා තමයි......... මා දන්නා දේ නිසාම කීවේ සමාජෙ දැන උබත් දැන් වහ නොකායි .... ආරේකට කොටු නොවී උබ යන මග දෛවය සරදමක් කරයි ... ඒ සරදම මට කියාදුන්නේ අමිල ජීවිතයක අමිහිරි හිරිය ගැනයි .... කාලයක් විසින් නින්දත් නැතිකරේ ඔබයි ඒ ජීවිතේ නිසා මට දුක ඔබ ගැනම තමයි..... අමිල ගිතයක් ලියා කීවේ නිදි නැති මනස සිතන්නෙ ඔබ ගැන ඔබ කව්රුද කියා තමයි.. ඒ නිසා මැරිලත් උබලගෙ ගැන යන මග ගැන ජීවිතේ සොයයි...... ඒ ඔබයි මමයි උනන්නෙ කදුළු මල් තමයි ඔබේ ආදරේ කියාදුන්නේ දේවතාවියන් ජීවිතේ කෙටියි සොයන්නෙ සතුට විතරමයි මේ මාවත අද්දර ලීවෙත් අවසානය විසින්... සාගත නොව මේ මිලිටරි වසංගත ධනවාදී අවිහිංසාවාදි ලොවක අවි ආයුධ වස විස ජීවිතයට මිලක් දුන් මළවුන් පවා රකින.... මා දනී උබේ ගැහන හදවතේ බර සුන්දර ලොවක් දරුවට මවා සිහියෙන් ට්‍රිගරය මත අත වීදීයෙ හැදුන වැඩුන ඔබට ආගන්තුක මා නිදහස පතන... සතුරු භූමියෙහි සැරිසරා රටවාසීන් මරභියෙන් යදින පාදඩ හැත්ත රාළහාමි උබත් නොදන්න අපරාධ කර උන් උබේ රට වනසන මම උන්ට මරායගෙ සෙවනැල්ල... ගීයකින් කියමි වයමි ගයමි අන්දකාරේ සිට ලියාතබමි අම්මේ නුඹ දුන් පණ හයියයි නිවස බලා එමි මා සතුරු භූමියක් කියා සහෝදරයාගෙ නිවස හැඩි කල උන් අහවරයි රටවාසීන්ට සැනසිල්ල... Yo Yo Locked up Society Breaks Chains Millitary Knowledge Through My Veins 12 NCC Blocks and I Got a Fucked up Army Chain So I Put Into Sleep Baby Without Pain From My Thunderoues Rhymes....

2 Comments

Leave a comment

Author
2 months ago

See track description ↑

2 months ago

yo I've got a great business opportunity for you what your cellphone number or icloud let’s chat an achieve awesome results together 💯 💰

User avatar
3.69k
Total plays
167
Followers
3
Following

You may also like