Gang Bang
huh Real G Fuck With Gangster Beat You are Sweet Shorty Listen To Me Yo Trying To Blast The Iron Feet So Veet Get Fit And Fresh Broh එකමදේ කරන්න ඇයි ආයේ ආයේ මට ඕන ව්දිහට ජීවත් වෙන්නේ එක යායේ එකට..... ඇදය හොයන්නෙ කුද ගහගනින් කියලයි මිනිස්සු ඇහෙ පොල් පරාල නොපෙනේ උබට.. මගුලක් නෙවේ අමුතුම උගුලක් නගුලක් අරන් මම ආස හාන්න වපුරන්න අස්වද්ද රටට.. ගරහද්දි දිරවයිද වස විස ගැහුවම අස්ථි ග්රන්ත පේශි පටක සෛල දිරයි කන බත් පතට.... මම ණය එකෙක් නෙවේ රටට ආසම නෑ ආසම නෑ දත ගලවන්න ජිවිතේ සතුටින් සැනසෙන්න .... හිස් අහසේ පියඹා යන්න මතින් ගැලවිලා වතින් පොහොසත් දිනක දරුවන්ට බත් කට අනලා කවන්න... මතුරලාම නෙවේ ස්භාදහම කරයි විනිශ්චය තීරණාත්මකයි මේ පැය පොළොවෙ ගහනවා මැරුනත් මම පය... හීරෙනවටත් ආස නෑ උබව කපනවා නිය පිටින් පාරක වරදක් නෑ නිදුක් නිරෝගි සුව වේවා පෙම් කල ඇය..... අහ් මනෝලොක අතරෙම මායම් තොල් පෙති මත ඇගෙ සායම් ඈ සොයනවා ජීවිතයක් කදුළු සගවා කර වෑයම් // ජීවිතේ අත් හරින තැන දකී නම රකී මම හිතු මතේ මරුවා සේ හීන මැරුවා පණ පුද දී හීන බොදවිය අද නිහඩයි කතා හැදුව උදවිය දවසක දරයි ඈ උතුම් මව් පදවිය...// සිනමා සිත්තම් නෙවේ ගොඩක් සීන් දැක්කා මූණට හිනවේල ඔරවන ගොරවන එවුන් මසසීන් දැක්කා ... මගෙ මනුසත් කම පිස්සෙකු සේ ඉවසීම අහවරයි පෙති කුඩු කංසා සීතල දුම ඉරුව ගිණි වතුර මනස දෙකට ඉරුවත් රැක්කා... ගොඩක් උන් කරා ගීතය ආත්මය ප්රතික්ශේප බෝතල් අල්ලසට දෙන්නෑ මන් අති විශේශ දිරායි අවශේශ කයත් පස්වේ හීනය වික්කා... මනාළිය ඔතා සුදු කොළයක දුම ඉරුව ආදරේ සිහිකර මම කිරුව T 56 LMG මම පෙම්බැන්ද මාතෘ භූමිය සිප වැන්ද ... මගෙ රැප් කන්ද උඩ මෙල්ල කරනු බෑ කේසර හඩට කෙන්ද කොන්ද පණ නැති උන් මහපොළව බෙදුයි වෙන් කර බෙදන හැන්ද.. මවකි එකෙකි තිරිසන් සතෙකි නොව ආත්ම සිය දහසකි පෙරුම් පුරා පතාගෙන ආව නිසා අද රැප් සෙල්ලම මට පුතෙකි මා හැදූ හන්ද... කතාව කෙටියෙන් කෑගහන්නෑ යටි ගිරියෙන් නොමළ ගෙයකින් අඹ සොයන් එනු වරදට කොදු කෙලින් වන මගෙ ගීය.... කාරණාව මා සමගව ඔබ ආව නාව රාම සැරයෙන් මතුරා පෙම්කල ඈව මගෙන් වෙන් කලහොත් රාවණාටද මතුරා තබමි හීය......... අහ් මනෝලොක අතරෙම මායම් තොල් පෙති මත ඇගෙ සායම් ඈ සොයනවා ජීවිතයක් කදුළු සගවා කර වෑයම් // ජීවිතේ අත් හරින තැන දකී නම රකී මම හිතු මතේ මරුවා සේ හීන මැරුවා පණ පුද දී හීන බොදවිය අද නිහඩයි කතා හැදුව උදවිය දවසක දරයි ඈ උතුම් මව් පදවිය...//
You may also like

Leave a comment
See track description ↑
SHOTS FIRED 🔫 Slidddd 🌊 Slidddd 🌊 Respect 🤜🤛 Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
You UP 📈 G.O.A.T. 🐐 Legend! 👑 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯