MANU🥀🐲

0:00
0:00
MANU🥀🐲

MANU🥀 අපතේ ගිය සිතුවිල්ල ගැන සිතීම අපතේය එය වියපත්ව ගමනේදී දවසක විපතය හේතුව රෝගයට ඵලය උපතය....... සැපක් නොලද කුමක් වේද දුකම දන්න මහපොළොව වගේ ගුණ අගුණ නුහුගුණ මකා අප සමගම සැමදා නිහඩව සැතපේය.. පවක් නොකර මිනිසෙකු සතෙකු දුවෙකු පුතෙකු දුටුවේද සතුරකු මිතුරකු සිනහව උපදවා රජුන් ගේ සිංහාසන එවිට හැඩුවේද... මල්ලියේ නරක මිතුරන් හා දොඩමළු වෙන්න එපා කීවත් මා වැනි එකෙකු මිස උගෙ දුක දන්නේ කිමද නිබද පවකි කර්මයකි දුටුවේද... තුන්ලෝකය සරසා සනසා චිත්ත සිතුවිලි ක්ශණයෙන් මැව්වේද නිමාවත් මා නොව 31ලෝ ධාතුමූලය තර්කයක ඔබදතැව්නේද.... මා ඔබ සමග පාවී යාවී ආපසූ දුමක සුවද පපු ඉරන මොළ කිරන මිනීමරන සිතුවිලි යදින වදින රැදෙන හිතලම හැදෙන තැන රැදුනේද... පිත්තෙන් පහර තණ නිල්ල දිගේ සුළගෙ පැටලී මතකය සවන පිනන විනිසුරු තීරණ අභියෝග ධනයෝග දෛවයෝගය දුන්නේද.. සැනසුම් සුසුමන් පාවී කල්ලිය ඔටුණු පැලද රැප් අකුණු සැර යුධ ගිනි ජාලාව දෙවියන්ද භියකරවා ක්ශණයෙන් ගර්ජනා ඇසුනේද... කයෙන් ආත්මය පළවා හැර මතුර මතුරා මායා කාලාම් අනුවට අනුව ඝට්ටනය කර සතුරාගෙ සිතුවිල්ලද මරා දමා නිරෝගී කර.. මා ගුරෙකි වෙදකි භාවනාවකි කාරණාවකී රකින සීලය කර්මාණුරූපී මූලය නිල තෙරපුමකි ජයවේවා ඔබට පිහිටය සිරිපුර.. පිලිවෙලට තාලයට නැත වාරණ මා මිත්‍යායා ගත විද්‍යාවය ජීවය රකින හිතන අභිරහස් තනුවකි අධිරජෙකි බිද සීමා මැදිරියකසිර... පතාගෙන ආවා කල්ලිය Bigmama Yo සංසාරේම යුක්තිය රැක ක්ශේත්‍රය දැන උගෙන සදා නිමකර ගැතිය නොව ගතිය මා දුටු නොදුටු පැතිය...... ධර්මය ලියා අවසන් ය ධර්මයෙන් තොර විශ්වය අවතැන්ය අවමන්ය රකිමි ධර්මය කර්මයකි විනයකි උමතුවකි රැක සාමය..... භ්‍රමණය ද ශ්‍රමණයද පැවසූ දේ දුටු දේ ස්පශ කල සියල්ල සත්‍යය ද අසත්‍යයනොව නවතා මනස සාපේක්ශ මානය තලය කාලය.. Just Say Fuck Off To Death Enjoy the Moment while you claim who you are Let me smoke ya.... Gangster Rap හෙළ බස කැප රැප් මැතිවරණෙන් හෙට ඇප. Rap$Heet

1 Comments

Leave a comment

Author
3 months ago

See track description ↑

User avatar
3.69k
Total plays
167
Followers
3
Following

You may also like