මහසෝන

0:00
0:00
මහසෝන

ඕං පස්වහන් දහසකට අවසර කමා කර නිකුම්භලා දේවී... දේව රාජ රාජ මනු භලි අවතාවර මා ආව පාර දෑසට දෑස බලා එකපාර ගම් නියම් ගම් සැරිසරා සූනියම් ගම්භාර දැඩිමුන්ඩ කාලි අම්මේ ශ්‍රී විශ්ණු ලංකාධිපති රාවණ යක් නිරිදු මා අත වරද නැත ඇති වරද යකුණි මා නිහඩය..... 👑️ අඩදඩබර මැද උස්මහත් වනු රුචි නෑ හෙළෙ උපන් කුමරී..... හුණු වටයේ කතාව සේ දීඝය වහ නොවේ මා පෙම්කල දෙඹරී..... පෙම්කල නිසා අවියට සේම කවියට පිහිටා කලාවෙන් සපිරී.. සුන්දර සිරි ශ්‍රී ලක්පුර ලේ නෑකම් ලියවා යකුනට කිරි ඉතිරී....🤔 ආවේශයි අවතාර මගේ සංසාරේ ලේ නෑකම් තනවා වාරණ යහමිම් පණවා... සසරෙන් එතෙර වීමට තීරණය ගත්තා හෙළේ උපන් පුතුණි මනදොළ පිනවා.... සසුනට මංඩප දැහත් දන්සල් නැකතට ධානය ලැබේ සසරෙම එය තනවා.... රාම පුතුවිය භවයක සොහෙළිය දියණිය අභියෝගය නැවතත් භර කර ලියවා....🤫 යක්ඛ හෙළේ නාග සුර අසුර සහෝදර පෙමට කොඩිවිණ කර කතා හදයි උබේ මවටත් ... කරට අතදාගෙන ඔලුගෙඩි දෙපළු වෙන්නට කොටයි උබේ ඉපද උන් සිරිලක පවටත්.... දක්ශයා යක්ශයා රකී රකී විරැකියා රැකියා මැද ද්‍යානය වඩා ඥාණය පුද දී හෙළයට ප්‍රාණය... මා සරසමි සැරසෙමි එතෙර වෙමි සසරෙන් කතරෙන් ධර්මය වැලදගමි කර්ම යායුතු රැගෙනය...😊 ත්‍රාඩය භිහිසුනුය මිලේච්චය නිවටුන් භාරත පිසාච කුම්භාන්ඩ අසුර සුර පරපුර යක්ක නාග පෙරමුණ ගත යුතු.... මේඝනාද තිලොව ජයගනී කුමන්ත්‍රණ මැද පිදිය යුත්තා වැද නැසිය යුත්තා නසා උපතයි කුසල් අකුල් වඩා මා පුතු.... මන්දෝදරී සිපගන්නට යමි අභිනිශ්ක්‍රමනයට පෙර ඈත තරුවක නිවයි කාන්සිය අහසම නිදන වරුවක සසරෙන් ඈව එතෙර කලයුතු..... මා එල දුටුමි මග දුටිමි කාලය මහට නවතා භ්‍රමණය ශ්‍රමණය සසර ගමනය ඵල අඵල හේතුඵල  අර්ථය තමා වටහාගතයුතු.... වරම් ගන්නම් දරා අසිපත එල්ලා දෙපළු කර මට මද අහිමි නිසා ගත්ත තීරණ කරා සමාජෙ කොර ක්ශණයෙන් පැතුරුවා සමාජේ භිය.... තරම දනිමි පරම සත්‍යය සේම මතුර මතුරා කියයි මන් රකිමි දුව පුත ආදරෙයි ශාස්ත්‍රය දුන් ගුරාට සේම පොත පත තාමත් පාඹල පිටියේ මගේ හිත ... තම හිසට තම අතමය සෙවණ පවණ නිවයි ගතම ජීවිතේ හිතුමතේ මාවතේ මාවට නිසලයි කනවුන් එකපතේ රකිමි පනසේ ආදරේ දුන් ලිය.... කවියට අකුරු ගලපා පණ හඩ ස්වර තාල වාරණ නීතියෙන් පණවා අණ බණ මරණය සැපයි සේ දැනේ මගේ අයිතිය සක්‍ර දෙවිද වෙන් කර සතුරු හිස ගත.... ඕං පස්වහන් දහසකට අවසර කමා කර නිකුම්භලා දේවී... දේව රාජ රාජ මනු භලි අවතාවර මා ආව පාර දෑසට දෑස බලා එකපාර ගම් නියම් ගම් සැරිසරා සූනියම් ගම්භාර දැඩිමුන්ඩ කාලි අම්මේ ශ්‍රී විශ්ණු ලංකාධිපති රාවණ යක් නිරිදු මා අත වරද නැත ඇත වරද යකුණි මා නිහඩය..... 👑️

4 Comments

Leave a comment

Author
3 months ago

See track description ↑

3 months ago

ATE 🍜 Keep grinding ✊ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Slidddd 🌊 WAKE EM UP 🗣️🔊 Let’s GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

3 months ago

Gas ⛽️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.69k
Total plays
167
Followers
3
Following

You may also like