Kuttha

0:00
0:00
Kuttha

සෙල්ලමේ අස්සක් මුල්ලක් නෑරම මගෙ මගෙ ගතිය විදිය කලාවටම මුලා නින්දා නොකරා ගරු.... සෙල්ලමේ කරක් ගහලම රැප් දොස්තර ගහපු වස විස තරම මනස හවස මලකින් නිවන තුරු..... සෙල්ලම අද මරු මගෙ වදන් පවා සරු දෙන්නම් පාරු වාරු එතර වෙයන් සසර කතරෙන් මාරු... ඇයි ස්මෝකා පාරේ රෙන්නේ ඔහොම හැසිරෙන්නේ කක්කි වැඩම කරලා පුංචි පුතා කල්ලි වල්ලි කිරාගෙන ඉරාගෙන සද්දෙට රගන්නේ.. 94 කොල්ලා පොඩි දුරක් ඇවිත් අද කුහකයි ලොල්ලා චී තූ නොදකන් වීදි සුණඛ මෝස්තරේ මගෙත් රැපෙන් මරන්නේ.... කෙල්ලෝයි මත්ද්‍රව්‍යයි ඕන නෑ වපුරන්න සෙල්ලම මාත් පතන් ආවේ ඔතන් පත්තු කරා මතුරා වාත්තු උබව මකවලා වදන්නේ... සිහියෙන් අසිහියෙන් උබ ගහන ගේම කෝකා නරි වදන්නේ උබේ බොරුව දිරවන්නෑ Smoka කැරියෙක් කියලා පිලිරු හදන් වැන්දත් උන් මමයි හුත්තෝ රෝසා.... 🥀 මම දාලා නෑ බොරු ගෝශා මාත් රැප් ඉතිහාසපොතේ දන්නවා බන් භාශා මාත් Millitary Chain පන්නන්  ප්‍රභාකරන් වගෙ භීශනෙ උබෙ ආවත් මම puh puh puh හරවලා යවන්නේ උබව කොහොමත්.. මා ලග නෑ ප්‍රෝඩා මනුලොව උතුම් මිනිසෙකු ලෙස පද ලියන් තන්ත්‍ර මතුරලා මමත් එහෙම තමයි ආශා... 14 කණුවේ පිළියන්දලා හුජ්ජ කොල්ලා සිගිති වීරයා ආදර්ශයක් වෙයන් පිරිසට බෝඩර් නම විකුණන කුහක කුත්තා උබයි පෙත්තා වගේ කැරිකම කියවන ඉත්තා උබයි Smoka උබගෙ ෆෑන්ස්ලත් සමාජෙට ටොක්සික් බොකයි ..... කල්ලිය තාමත් දැකලා නෑ තාම මූණට මූණ රැප් සෙල්ලමෙ සෙලවන මනස මමයි අගයි මුලයි නොදැන උබ කියවන රෝසා තාම වැඩ දැම්මෙ ටිකයි ... උබෙ බයිලා කයිවාරු අහලා ඇතිවෙලා දැන් දැන් Brother මම මගේ අරමුණ දිනලා ඉවරයි කොහොමත්... සෙල්ලම මගෙ අල්ලේ 44 මිම්මට කපා ගනින් උබේ වල්ල Shorty මටවත් නෑ මන් මෙල්ල මේ ලංකාද්වීපේ චරිතයක් නෙවෙ මට ජංගි හොරා උබ Claiming රාවණ රව්ළු කියන් එහෙමත් ... සල්ලි.කෙල්ලෝ සූස්ති රගන්න කලින් මිටියෙන් ගහගනින් ඔලුවට හොයපන් නැවිලා ගහපන් ඇණේ හරි තැනට වදන් වලින් උපහාර සිහිමුර්ජා උබෙ පිල්ලියක් සේ අද මොළය මළ ගමන පව්ළු... මම වදින්න ආසම මද පවන උබේම වචන ඔක්කාරෙට එනවද ගෝතයො දම්මලා පලු දෙපළු කරන්න මනස විකෘතිය නපුංසකය උබ Smoka උබේ මහත්මා ගතියත් මෙතරම් පහත්ද ... හුත්තෝ කල්ලි පිටින් උබ රගද්දි දෝදුද කොදු කැඩිලද මගේ මට කොහෙත් එකයි තීරණ දෙන්න විනිසුරු උබ රහත්ද....

2 Comments

Leave a comment

Author
2 months ago

See track description

2 months ago

Slime 🤝 LIT 🔥 Stay lit ⚡ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.59k
Total plays
163
Followers
3
Following

You may also like