ඈ අහිංසකයි
Yeh nigga රිදෙන හිත සිප සමගම රැදෙන්න මම ආසම ඔය ගතේ දැවටී එන සුළගත් දගකාරයි මුරන්ඩුයි එයම විදින්න.... දහසක් හිනා උනත් මම හරි පාරේ රැප් සෙල්ලම උරා බීවා මව් කිරි සේම සාරේ නිදහස් කර බාර ගෙන කරකාර වදින්න.... අහසයි පොළවයි යා නොවුනොත් හිස් අවකාශේ මම පාවෙන්නේ ජීවිතේ මම දුර ඈත පුංචි තරුවක එළියෙන් දැන් දකින්නේ.. හිත එතන නෙවෙයි අතන ඕවර් ලෝඩ් මනස දත්ත එක්ක ඇත්ත දකිනවා වෙඩි කෑවත් මම නුඹව සසර පුරා රකිනවා... ජීවිතේ සරල භාවනාවක් නියම් කාලේ වගේ දැවී ගියත් අනියම් පෙමක් එපා ඇය මැලවුන හදවතට පණ දුන් යාතීකාවක්... යාචකයෙක් සේ හිතීන් මැව්වා ගොඩක් උන් මගෙ හීනයට මගෙ ඉස්සරහම වස පෙව්වා පොතෙ පිටු මදි අද භගවත් ගීතාවක්.... වෙනස් වීම් දැක්කා දෛවය වෛරය සරදම් කරද්දි මගෙ මූණට හිනා උන නරුම මිනිස්සුත් දැක්කා ඉවසීම ප්‍රගුණයි කලාවක්.. කර්මය කාටත් පොදුවේ මව්පියන් දිනක බුදුවේ ශාපයක් නොවේ බැදීම ගෞරවය නොපැලදුවත් මම මුදුවේ අප තව භවයක හමුවේ එක වතාවක්.... සිංහල රටේ අස්සක් මුල්ලක් නෑර රැකියාවයි ගැටීම හැදුන සමාජය වැටුප කාටත් සමානය අවශ්‍යයතා ආශා පොදි බැද අසමානය පාඩමකි ප්‍රේමය රටාවක්..... සිහිය විකාරෙන් සීන් දැක්කා අසිහියෙන් වගෙ මගෙ හිත යුක්තියත් රැක්කා අම්මගෙ ඇස්වල කදුළු මම දිවැසීන් දැක්කා... තාත්තා කදුළු කතාවක ඔබ යුද්ධයක් දිනූ විරුවෙක් සංවේදී මිනිසෙක් කරගැට පිරි දෑත හිටියත් දුර ඈත කරදරයකදී අපට ගැහන හදවත ක්ශණික ලගපාත අපවම රැක්කා... සුන්දරයි ප්‍රේමය වරදක් ගින්දරයි හදවතේ අහිමිවේද හිත භියයි අපේ ආදරේ රහසීන් රැක්කා බොරුවක් නොව නීතියට උඩින් රාජාලියෙකු සේ පියඹා යයි කවදත් අක්කා.... Yeh mera waadha hey රක්කා රක්කා I Did Conquer Love no Matter What being trough hell algoritham on my cells I just wanna Tell yo i Loved that brave Star even its feel like so far fuel in my blood made me a Star to reflects direct shiny bright light will make you Damn proud darling our love written in the Stars.... සියල්ල දිස්වේ ආකාසේ තනි තරුවයි හද ගිලී නිසලයි කළුවර අවකාශේ .. යනවා මම නිහඩවම කුමක් සිදු වුවත් ආවා සේ හිත දැඩී නිදහස් ඒ මගේ ආභාශේ.... ගීත දැහන් තනයි මා යන මග නොකීවත් හැම පැනයට උත්තර ඔබ තීරණය කරයි... කලා ප්‍රගුණ කර දෛවය පාලනය කරයි වරය කාටත් දෙපාමුල වැටෙයි එකවරයි.. අම්මේ නුඹ නැති සසරම කතරකි ජීවිතේ කළුවරයි.... ඵලදරයි රටක සාමය නසා රෝගය ඇගෙ නීති හරි තදයි .... රස පද හදයි තනුව ගලපා ස්වරය පවා ඈ නිසා අහිංසකයි... මා විරලය සරලය ඈ ලග නිසලය ගීයකි ගලපා කියූ මෙලසය මගේ කදුළු වලටත් වඩා ඈ අහිංසකයි..
You may also like

Leave a comment