Satan ⚠️️🧨

0:00
0:00
Satan ⚠️️🧨

Satan Ah ධර්මය මැරුන සිතන පතන හැමදෙ  හැමදා සසරෙම වැරදුන ඇසුර වරදට නොවරදවා දඩුවම් කර උන්ටද නෑ අඩුවක්.... මොකද වෙන්න ඕන ...අහ් මොකද වෙන්න ඕන පියාණන් උතුම් දඩුවම් නිතර.... උබට කොහොම වෙන්න ඕන .. ඇයි එහෙම උබට ඕන... වදන් සැරට හදවත කර නතර... අහ් මොකද වෙන්න ඕන..උබ වැදගෙන යැදෙගෙන අදුරේ පවට දාව කරපු කරන කරුම නමට උරුම තරම තැවෙමි මෙතුවක්.. මස් වැදලි එල්ලා ඇට කටු බෙලි කොදු ඇට ඉල ඇට ගලවා සරසා ඔටුනු සිංහාසනය ගන්නට පියාණන් දුන් මගකි තනවා ... මිහිපිට එළිපිට ඇතිද ආදරයක් වරයක් සැමදේ මා හට දෙවියන්ගෙ සැලකීම කණපිට කෙල කෝටියක් වාරණ පනවා.... කාලය මුලාවකි I'm Flexing Reflection විශ්වය කර සමතුලිත යකුන් ප්‍රේත පිසාච රූප අරූපචර කුම්භාන්ඩ මිනිස් ගති මා දවා.. මා නැතිදා තුලනය අසමතුලිත දෙව් රජුන්ට පුතෙක් මාද පුදුමාකාර සතෙක් ඔබින තැන ලෙස රජු නිරයේ පියරජුගෙ දඩුවම තරය. සහෝදර රජුන් දෙව්ලොව සුවසේ  හිමි ලොවක සුවසේ නිරයේ රජුට නිරයකි දඩුවම විලාප මරණ තරම නොමරා මනසින් හරය. සතුටකි පාපතරයන් යදිනවිට මා පණ අදින සහනය ඉල්ලා යක්ශ සේනවගෙ පා වදින රිදෙන තරමට මට නොරිදෙන සිතකි මවා... දෑසට දෑස ගැටන  මා යම රජුය උබ  මගෙ භවනේ සමවැදි මා අභිසාරිකාවන්ගෙ මත් බදුන් රස බලා මතකය මරා දෛවයක් ලීවා... අහ් මොකද වෙන්න ඕන ... උබට එහෙම වෙන්න ඕන...  අසරණයාට සරණ වූ දෙවියන්ටත් තීරණ මෙලෙසය දිනක මා කීවා දෙව් රජු ඔබත් ෆැන්ටසියක TRAP කොටසකි නිරයේ තරයේ පිලිතුර සාක්ශි දෙන්න ඕන මා සාතන් සොයමි නිවන ඔබටද එසේම වේවා.... Deadline of Your Crimes Yo Theese Rhymes So Fucking Hard Bars Never Getting Booring But I Hear Roar Of Innocents.... That's Ma Father My Mother Made a Brother To make me Humble There Is No Pain Chaotic Symbal Trap Made By Rap . මා තීරණය කරා දෛවය වපුරන උන්ට වෛරය එ වෛරයෙන් මා දැවුනි නිරයක් පාලනයට ... එකතැන පල්වෙන පව්ලකි සතුටක් සොයන ගයන වයන බැතිමතුන් මැද එකෙකි යදින වදින මට... පාලනය කර ගත යුතුය මනසක හරය කට වචනය ගට රයිම් කරත් ආත්මය පරණයි ඔබට තිසරණ සරණයි... තර්ක පරාවර්තන ක්‍රියාව මවයි ක්‍රියාදාම මවයි රටා  දවසක තනා ආරාම පියරජුණි මා බුදුවෙමි තීරණය ගෙන අවසානයි....... Rap$heet

1 Comments

Leave a comment

Author
7 days ago

User avatar
3.53k
Total plays
157
Followers
0
Following

You may also like