THORANA

0:00
0:00
THORANA

සැනසුම් සුසුම් සොරාගත් පුවත් බොදු පරපුරක් හෙට අධර්මය වැළදගනීද.... මංමුළා වැල් වෙලාගත් කලද කෙලෙසීමට ආත්මය මනස බිද දඩුවමක් මිලට අගේද.... නැති උන ආත්මය හෘද සාක්ශිය ඔබේද මගේද බොදුනුවන් නොමග යයි වරදට දඩුවමක් නැති රට මගේද................... අම්මා නගාද සම්මා සම්බුදු සමිදුට පිටුපා චීවරය වරයක් කරගෙන සැපේද........ වර වර ඕං සොහොන් කාලී අම්මා තම අතමය සෙවනැල්ල නීතියේ දෙවගනට පැමිණිල්ල ගැලපිල්ල උබේ බෙල්ල කැපුවත් චී ස්වාමිණි සැනසිල්ල අගතියට පත් ඈ හට තිබේද....? අටමස් දොළොස් මස් ථාන දරුවෙකු ගෙ ජීවිතය නිතර භාවන කරන බණ කියණ පිනට දනට වැඩ පිනට කන බණේ අණ දී පණ දී දරුවෙන් කීයක් කෙලෙසුවේද මත් උන දෙව්දත් ගිය මග අගුරු ගුරු සතුරු මිතුරු කිර කිරා සංසාරේ සාක්ශි බස් දෙබස් කා මස් සිල් පද පහවත් නොරැක කණ දී..... මංමුලා වැල් පෑගුණු එකෙකු කල වරදට වැරදි ණැත හැම හිමිවරු අඩවන් දෑස් බුදුරුව දැක සිතමි පතමි ගොතමි බලකර කියමි යහමග පෙන්වා දී..... සිතමි තැවෙමි එක පාරක් නොව සිය වතාවක් එකම වරද කල පර කර කරල ඈ පව්ලක පුංචි කැකුළු මල දැක දැක ආදර්ශයකි වරදකි දැනුම් දී..... කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට කල පව් දුක් දරුණුය ගිනි සේ එසෙ මෙසේ කෙසේ හෝ නෙරපා චීවරයෙන් හම ගසා අපරාධ අංකය නඩු අංකය තීරණය ලෙසේ.. එ මහා පව්කාර කාරණ සිරගෙයි පල්වෙ රහසක් ලෙස දැරිය ලොවට වසන්කර නින්දා නොවනසේ.......... අවසානය ලියමු බෞද්ධයෙකු සේ නාගරාජයෙක් වී පෙනේ පුප්පා කීවේ රැපකි ආත්මය වෙනුවෙන් සටන් කිරීම නැසීම අවමසේ.. රැකීම ඇපය කැපය පූජා කරන්නට අවසි හෝ වැදි බණ සුදුසු නෑ අපට සසුනට මිස හිමිනමකට කෙලසන්නට දූව පුතාව එසේ.... මේ කතාව වයර් කර වෙලා සමජායක් ෆයර් මම කතාවේ ෆයරින් පින් කඩනවා රැපෙන් සැනසෙන්නේ බිදුනු මනස අද මර මරා මතක රැයේ.. දුරු කර මර භිය කතක දැවේවී පව්කාර උබේ චිතකය මකා දමා ඇගේ අමිහිරි මතකය ලියමි කතාවක් බුදු සමිදු කී ලෙස කරුම ඵලදේවී දුවේ ඔබට නිවන ඈතක නොවේවා වැටහේවී අවසානයේ.... Rap$heet

6 Comments

Leave a comment

Author
2 months ago

This needs featuring ⭐, it's what the game's been missing! Tag This ⭐ Tag This ⭐ Respect 🤜🤛 @Raofame_ar_Team Money 💸 Money 💸 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2 months ago

Yooo 😱 Slidddd 🌊 Strong Bars 💪 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Сold af 🥶 You UP 📈 You UP 📈 You UP 📈 Сold af 🥶 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Damnnnn 🌪️ DOPE 🍀 Fiya 🚀 Woke 🧠 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

BLESSED 🙏 Love ❤️‍🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.56k
Total plays
156
Followers
0
Following

You may also like