ආවේශයි (KAALI MATHA)
ආවේශයි ⚠️️ ඇප නැතත් දාන කාලේ සැප දැම්මා සැප තිබ්බ හැම මොහොතෙ සවන පිනවන රැප තිබ්බා.... කම්පාවක් භූමිකම්පාවක් සංකාවක් උබ ඇවිදින පාරෙ තිබ්බ අඩිය ගිනිගත්තත් මට උබ අච්චුවේ එකෙක් විතරයි ඇප තිබ්බා..... දාපු හැම කෑල්ලකම වහනෙ දැනුනෙ සාක්කුවට දුම ඉරුව කිරුව නිදි වැරව මිනි මැරුව මන්නේ තාම සසරේ මගෙන්ම පලිගන්නේ..... කීවත් නොකීවත් ආදරේ වයස් පරතරය කර සසරින් එතරෙ භව ගමන ඔබේ නතර යා දුර පරතෙර යුතුය අප තව කතරය මා පිලිගන්නේ.... 🧨 කාටත් වාරය දැනගෙන ආරය ධරණී තලයෙන් විශ්වයෙන් මගෙ හුස්මත් මුසුවෙන සියල්ල පරදා ඒවි මගේ හොදම කාලය... උබ මගේ හීන නිදියහන අහන කියන පහන තියන යදින වදින කිලිටි කර ලය කය ගබ්සා කරා තොපෙ හව්ල විස කැවූ රැප් කළලය .... වචනෙන් මුලා කර නෑ ආලය කඩු හී තල විස කැවූ රංගනයෙන් පණ පෙවූ මේ තාලය රැක්කා සීලය රති රගා තණ්හා දැන ගනිමි දිග පළලය. මා වැනි එකෙකු සසරේ මුහුණට මුහුණ හමුවීම උබව යහමගට යොමුකර රැකගෙන පපුකැහතු ඉරා බැලුවත් විරලය මා සරලය...🦅 ගහන පාරට පාර ගහන එකෙකුටය දන නවා බුදුන් දෙවියන් දෙගුරුන් ඉදිරියේ පිලිගනිමි සාස්ත්‍රය දෙමි අසරණය යාට සරණවී..... මම ආවෙ නෑ එක රැයකින් උඩුගම් බලා දව්ල් යක්බෙර පලා තොවිල් නට නටා නූලට ගෙන මතුරා අල්ලන්න බෑ වෛරය පරණවී මා නැත උරණ වී.... ගහන තරමට කරනම් ලියවෙයි පොලිස් පොතේම මා මැරුණත් මැරුවත් උබවත් මරාගෙනඉරණම අවසානයක ආරම්භය වී.... අහිංසක එකෙකු නෑ මා ගිය පාරෙ සූක්ශමයි පළිගන්න ප්‍රසිද්ධියෙ පිලිගන්න බිලිගන්න උන් මා වටා රටා මවයි ආවේශ භව අවතාරයක්වී... 😡 කිලි කුණු ගුණ අගුණ මගේ වදන් මකයි කෙල්ලෙ උබේ නුහුගුණ අහස පොළොව නුහුලන අපරාද එමටයි මහපොලව උහුලන... සතේ කාසිය වාසිය පෙරලුන පිටියේ හැට්‍රික් බැට් ට්‍රික්ස් ඇල්ගොරිතම් මෙට්‍රික් ශතකයක් ගහන්න ආසම අසම පිතිකුරු සේ සිද බිදලන... ටොක්සික් වෙට් සෙක්සි බර් අහුලන උබට ගහන්නෑ ඩිස් මාර දූවරු දෙන්න ආව කිස් උබේ මොළ හිස් මෙ ගීයට පාව කොදු කෙලින්වෙන... උබ කියන හිතන කරන දේ සමාන්තරයි විශ්වයේ සිමියුලේශන් අසමානයි අවමනායි නමුත් තාලය හරය කාලය සමානයි රිපීට්වෙන. රිපීටර් උබ පීටර් මම මීටර් තිරයෙ පිටුපසත් අද්‍යයක්ශණය මා විසින් තිර රචනය දුන්නොත් දුන්නා වචනය කථනය නිරයෙන් රජු පල්වෙන. 🔱 බුරන්නෙපා අහන්න ආස තර්ජන නෙවේ ගර්ජන බලන්න ආස ඇග නිල්වෙන ගල්වෙන එක තැන පල්වෙන උන් දිනද්දි සංදර්ශණ.. ආසම විමර්ශණ ආකර්ශණ රැකගනින් බලය ගර්ශණ ත්වරණයකි ආවේගයකි ප්‍රවේගයකි මා යන ගමනකි ජීවිත රක්ක රක්කා කාරණ... පදම් වදනින් ඔලු ගෙඩි හිල්වෙන බොල් මොළ හෙල්ලෙන තනියම නැගිටපන් කුමට එකා එකාගෙ ඇගේ වාසියට එල්ලෙන ලොල්වෙන... Nigga Big MAMA ගත්තොත් හෙල්ල අලි ඇතුන් පවා මෙල්ල බෙල්ල කැපුවත් රැක්කා සීතා පාර්වති පත්තිනි තීරණ පිරිමි සංසාරේ දෙවියන් දැමූ වාරණ.... 🦁🌷 RapSheet
You may also like

Leave a comment