විඳී මගේ වේදනාවන් මා - LOK (Y) NES (SAMPLE /FREESTYLE)

0:00

Freestyle / sample.. Let me know if you want completed version... #LOKY #YNES #HILLCITY #RAP #UME.. විඳි මගේ වේදනාවන්, මා විතරක් හැඳිනූ නොපෙනෙන හද මගේ, මා දෑතින්ම වැලලූ... මම මගෙම ජීවිතේම සිනහවෙ රැවටූ අමාවකකි මම හැමදින සඳ සැගවූ... හඳ සැගවූ... // මා දුටු මුත් නුඹෙ හදවත් විනිවද මගේ කඳුලක් නුඹ කිසිදා දුටුවද මරණේ දිනය අතලග මගේ නිතර නිතර සිහිකර දෙන, අපායේ දොරටුව අසල සිටින මිතුරට මම ලං වෙන විට උබලගේ සිත් වෙනුවෙන් මං සටන් කලෙමි, නුඹ වෙනුවෙන් අතැරි මාම මාගේ සිහින, නුඹේ සිහිනය මාගෙ වන්න කියා සිතන් කල කී දේ, මාගෙ යහන අවුලුවන්න, මා වෙනුවෙන් කල කී දේ නුඹලා සැමට පියව යන්න ජීවිතේම කැපකර ඇත, ඒත් මදිද, සතුටු වන්න? හැඟෙන් නැතුව නොවෙයි මටත්, ජීවිතේම වේදනාව අහන් නැතිව නොතකපු හැම, මේ අවසන් අදෝනාව නුඹ සිතුවෙම නුඹේ හදවතේ, සතුට ගැනම හැමදාම මා තනියම, තනිකම හා...ප්‍රශ්ණ වලට හිනාවෙන්න මගේ තනිකම මකායන්න, මගේ වචන අහන් ඉන්න හදවත මගේ පිරිමදින්න, මාගේ සිතුම් අඳුර ගන්න එකෙක් නොමැත ලොකයේ මේමාව ටිකක් දරාගන්න කමක් නොමැත, තනිකම මට හොඳයි මාව හදා ගන්න යහන මතට පැමිණ කාමෙන්, රාගිනි තව අවුලමින් දහන නුඹෙම ෂේශ සීල, උඩුකය අමු නිරුවතින් ගතට ගතක් යාවෙන කල කිඳුරු ගීත මුමුනමින්... මට නොදැනේ කිසි වෙනසක්, කාමය මට කටපාඩම්... බදා ගන්න, මගේ ගතම, හිතන් නැතුව දෙපාරක්, මුව අරින්න කනට ලංව, තෙපලනු, මට ස්නේහ බස්, ලඟ රැදෙන්න එක සිතකින්, නොදැක මාව බාහිරින් එයයි සොයන සුරාන්තෙ මම, උඹ නොදනී මා ගැන.... ♦️ ♦️ ♦️ ♦️ ♦️ ♦️ ♦️ ♦️ නොපෙනෙන හද විඳි තනියම මා.... හුරු, කම, මා.... තනියේ.... // විඳි මගේ වේදනාවන්, මා විතරක්, හඳිනූ

13 Comments

Leave a comment

Author
3 months ago

2 months ago

Love ❤️‍🔥

1

Mula 💰 Stay lit ⚡ Slidddd 🌊 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
3 months ago

Beats that jolt the system, time to recognize greatness! ⚡ Let’s GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

1
3 months ago

Let's GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
3 months ago

🔥🔥🔥🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
3 months ago

Respect 🤜🤛 Cookin' 👨‍🍳 Fiya 🚀 Let's GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
User avatar
2.62k
Total plays
122
Followers
43
Following

You may also like