සුළිය 🧨🔱♥️

0:00
0:00
සුළිය 🧨🔱♥️

නිග රස නහර පිනව්වා මොරටුව වීදි අස්සේ  කොර වෙනකම් කය ලය සමාජය පිරිහිලා විනාස උනෙ ඇයමය ... මම Sharp Shooter ඇමති වරම් දැක්ක තරම් ගල්කිස්ස කොළඹ මොරටුමුල්ල පානදුරා වාදය දුන්නා ඈ මවකි අවවාධය .... Im motherfucker නඩුව භාරගත්තා අම්මා සම්මා සම්බුදු සරණයි හුඩ් එකේ ආශ්‍රය කර එළම කොල්ලා අප්පච්චී.... ආසම නෑ යන්න ගානෙ උසාවි ගහන්න ආස තග් ලයිෆ් පශ්චාත් උපාධි සල්ලි හොයද්දි පාඹල කෝස් වසර අටේ වා වා තංගච්චී.... මරලා හංගන්න ආස මමත් මස් කන්න ආස වැල්ලේ නැටෙව්වේ අල්ලේ දෙකයි ගැහව්වේ සරම් කඩන් දිව්වේ වළපල්ලේ... ගහන්න ආසම එකපාර බරදාල මන්නෙන් ඔලු කටු දෙබෑවෙන්න කාලී අම්මා සමාව දෙයි මම අපායෙ රයිඩින් සැනසිල්ලේ... මගෙ වයසට වඩා ඌට දූශණ නඩු ගොඩයි ඌගේ දූත් ඌ අතින් අනාථයි සනාථයි මම ඌව බාවද්දී ගොඩක් ලේට් පොඩි උන් අනාතයි... පැටලුන උන් ගොඩයි සැනසීම හෙව්ව සාමය හෙව්ව උන් ටිකයි මටත් කතා හදපු උන් මල්ලි තැන තැන ගොඩයි මගෙ නංගි මළවුන් එක්ක ගේම නිසා මගේ ජීවිතේ හිතුමතේ... ගෝතයන්ට අරහන් මගේ වැඩ ඇතුලෙ වරහන් නිවන පතන ජීවිතේ.... අංගුලිමාලත් රහත් උනා මගෙ රැප් සමහර උන්ට වහත් උනා ආසම ජේසුනි මරියා මව්නි ප්‍රේමය සාමය පමණි ... අවි ආයුධ ගත්තම කළුවරයි මගේ ලෝකේම නෑ ආලෝකය ක්ශණික කෝපය මටත් වැදලා ගිය කීවම කෙල්ලගෙත් අතීතෙත් දුකයි භීශණ කලාපය මම මත් වෙලා ලේ රහ හොයන්නේ උබ මගේ අතින් පොත පතින් තනි රයිමෙන් මරන්නේ හදවත ඉරන්නේ... නාඩි වී නාඩි කාරි නෑ අම්මා තමයි රියල් ලයිෆ් එකම Gangster චරිතය Big Mama උබ හාවා  ඊලමේ අක්කගෙ ආලේ නිසා පැරා ගහන්න උනත් මට ගැම්මක් ආවා... Outside Border කොල්ලෝ ආසම ගංජා කුඩු පෙති ගහන් කිරන්න දිරන්න මගේ කොල්ලෝ ආසම සද්ධ වහලා ගේමක් ගහන්න.. ගොඩක් චන්ඩි මිසින් ගෙන්දගම් පොළවේ පය ගහපු ගෑණු කට ඇරියම කට ගහන් කියවන්නෑ අඩුපාඩුව මගේ නම් මට උබව අගේ ඒවා වැරදි මගේ මම දනී කොකෝවා.. කෙල්ලෝ කොල්ලෝ ගොඩක් මගේ වටේ වදන් සට පට යහමගට ගන්න යන්නෙ නෑ Time Waste කරන් ට්‍රැක පැනපු ට්‍රේන් මුලින් ඉගෙන ගනින් ප්‍රශ්ණෙ මූණට අහන්න .... හිරබත් රසයි දිවියම වහකදුරු වගේ සසර භියකරුයි මම ප්‍රියකරුයි ආවේ ආරෙන් නෙවේ අනාරෙන් පතන් ගොතන් උබ හිතනකොට කරා දෙපාරක් මම දනී දුරාචාරේ අනාචාරේ ගිය ඒකීවත් දෙවියෝ රකීවා.... මම ඕවර්ඩෝස් කරා ගොඩක් මහපාරේ කැම්පස් කෝස් කේස් ක්ලෝස් උබ ලොස් මම එකපාරක් කිව්වා උබට ඇත්ත නැත්ත බොස්.. මගෙ වදන් උබට වස් මම ගැන දන්නෙ ටිකයි උබ නොමළ ගෙයකින් හොයන් වරෙන් අඹ  නිධන් කල ඉල්ලමකි හැදිලා සමවැදිලා මම රැප් බන් මේවා.... ෆේමස් වෙන්න නෙවේ පතන්නේ හැකියාවට රැකියාවත් කර සම විරැකියාව දූශණය භීශණය පීඩනය භිතීය පරදන්න හොයාන් රිසෝස්... මම වෙන්නම් දවසක කොල්ලන්ගෙ හදවතේ පින් වෙච්ච පින් කරපු එකෙක්  වැඩි කෑවත් කට කෑවත් ඩිස් කෙරුවත් මාව උබලා මිස් කෙරුවෙත් මගේ මොනා සතාටත් එක හැන්දෙන් බෙදන රැප් වැසි වනාන්තර වේවා....

1 Comments

Leave a comment

Author
3 months ago

User avatar
3.53k
Total plays
155
Followers
0
Following

You may also like