GAP 🧨
ගට නැත්තම් මම කට අරින්නෑ කට ඇරියම බැරියර් ලොකුත් නෑ කැට බැට කාලම එක එකා ලග නැවෙන් නැ තැවෙන් නැ භයත් නෑ ලොකු සීන් නැති බැරි කම ලග ගැති නෑ එකෙක් විතරයි උඹ මට වැඩිත් නෑ හැමදේම පාඩම් ලාඩම් කෝලම් සමාජෙ දන්න නිසා කට පාඩම් දවාලේ ඒවලේම වැටෙන්නෑ.... බදිනවට වඩා මම ආසම ගානට සැපට වදිනවට රගනවට වඩා උබ ආසම මම මල ඔතනවට ගෑණු බදාගෙන නහිනවට වඩා රහයි කඩන් හිරට බහිනවට කහිනවට වඩා රහයි කිරද්දි දිරද්දි කඩුවේ ලේ පිහිනවට මගේ රැප ඇහුවම වැහෙනවා දිශ්ටිය නපුංසක උන්ටත් නගිනවා සැප දාපු චරිතයක් නිසා මම කොහෙත් සාමදානෙන් රගනවා උබ හිරේ නිදි කිර කිර තපිනවා im a Undercover underated aggravated Rap Legend මන්නේ වදන් අත්දැකීම් සල්ලි කොල විසිකරනවා උකුලෙම තියාගෙන නඩුව බලවලා ගන්නෙ උබ කෑල්ල කතාවේ පත්තිනි ඉස්සර නම් රැවටිලා මගෙ ඉහමොළ ගෙඩි රත්වුනි... සමබර විද දරා මම ප්‍රචන්ඩ අග්නි ජාලා දුක දෘශ්ටි කෝණ නිසා මේ ඉරණම අත්වුනි.... ඉන්නේ පියවි සිහියෙන් මම Crime OIC පස්ස නටවලා මාරයා ඇදට ගත්ත ඇයත් මත්වුනි.. විලංගු ලයිශන් නෑ ලග මට උබේ ජීවිතෙ අවලංගු වලංගු කාසි පමණයි තාලය සෙට්උනි අම්මා ප්‍රධාන චරිතෙ කතාවේ මගේ අප්පච්චි දුන්න ගැම්ම බැරි දෙයක් නැතේ... කාපු උන් එකට රෙන කොට පතේ අම්මා කිව්වා උබ යන්න එපා මාමා ගිය පාරෙම පුතේ... අවි ගත්තෝ අවියෙන් නැසේවි මතේ රැප් කරන්නෙ ලෝකෙම නටවලා මම හිතුමතේ... කැප ඇප වෙලා හොයන හැම සතේ තියන්න ආස දෙවෙනි බුදුන් අම්මාගෙ අතේ.... කෙලින් තීරණ නිසා පසුතැවෙන්නෑ තෝරා බේරා හේර ගහන්නෙ වල් ආසින්ට ඇපත් නෑ කොක් සිතල ඩස්ට් ගහලා කහින්නෑ සැප ඕවර් ඩෝස් මල නැත්තම් රැපත් නෑ මමත් නෑ මිනි මස ලේ රස මට ආයේම බාවන්න රගන්න දොඩන්න අලිතින් හිතන්න බෑනව නාවලා ගෙට ගන්න බැරිත් නෑ උබේ ඇගේ සතා ඉතා කුඩයි විස තුඩයි තෙලි තුඩයි රයිම් වෙච්ච ජීවිතේ කැමති ලෙස රැපෙන් ඇමති කම මට ලොකුත් නෑ...
You may also like

Leave a comment