Funky Infinity War ( Fu*k The Queen )

0:00
0:00
Funky Infinity War ( Fu*k The Queen )

අදින බරක් ඇදපන් දෙන්නම් වාරු කුසගින්නට හුරුවෙන්න ඕන මල්ලි තරබාරු අහ් මොනවද පැත්තේ තොරතුරු රති රගා තන්හා වෛරෙය සංසිදවමු අවෛරය හුරු කර වෙමු මතින් තොර කර දෛවය කොර දවසක තේරෙයි මේ වදන් ගැලපුවේ දැනගෙන බර සද්ද වහලා ඉදියට මාත් හිතහොද පොර..... 1 ) උදම් රළ ගහන වාරකන් මම ගහන්නෙ රැපෙන් තොරාලා රත්වෙන්න කන් ඇහුවත් ගැහුවත් වන් ශොට් වළල්ලේ මනසින් පරිපථ ප්‍රතිවාදි පණ බේරලා බන් මේ සෙල්ලමේ රත් වෙන නහර වදින වදින පහර යදින අදින වාර මාරු සීරු කරා මන් උබේම කතා උබයි පාටක එවල මම සක්කිලි යාචක මම යන්නෙ මගේම පාරක වදන් මරන් 2)රැප් භිශණයට පෙර බොට දුන්නා පෝශණය නැතිනම් වස් වදී අහගනින් දේශණය ජාතකේ හොදනම් ආසනය උබවත් රැකගනින් ශාශනය උබ පටන් ගනින් සෙල්ලම මාත් බසී වෙලා නැ හුත්තෝ මාත් බිසී මේ රැප් අහන්නෙ සද්දදෙට කොල්ලෝ ඔසීස්  නින්ද කැඩෙන්න මගෙ රැප මට සිහිවෙන්නට පෙර අතීතය... කර්මය දුන් තීරණය දෙවියො ඉදිරියේ සමාව නෑ මට අතදරන්න වදනින් වත් භීශණ  රැප් කිල්ල බිල්ලට ගන්නවනම් ගනු එක අල්ලට  දුකින් මුදවා මුළු ලෝකයම... අවසානයක් කොහෙද යාළුවෝ මිතුරෝ මව පව්ල ලොව පුරා විසිරී High Risk අරගෙන Big Mama කල්ලි සල්ලි මවති රැපෙන් මම වදන් ඉරති උබේ ක්‍රෝධයම... 3)ගහන්නෙ පාරක රිස්ක් අරගෙන බොලා රෝධ තුනේ වදන් රෝධ හතර ශුවර් නිසා කැරක්ටර් පදම් එයාෆෝස් දොස්තර නාඩි මාත් මිලිටරි උණ හොදකර කැප්ටන් අපිටද ගහන්නෙ කොලේ වහලා මේවා ජානමය සංරක්ශණය අයිතියි තිබියු යුතු කාට කාටත් දැනගනු අධිරජෙකුගෙ ධහම කන්නෙ බොල වහම ජේසුනී මරියා තුමි නබි තුමා මුන්ගෙ මොළ වල ගූද අතකොළුවටත් නැතුවම බැරිම වගේ උබව නූගත් අඩුකුලේ විසිකරත් තැන පැලවෙන මනුදම් දැක්කා මම යුද්ධය මෑද රගන්නෙ තරම් වරම් දැනගෙන කඩේ ගිහින් ආවද විකෘති ජාන පෘකෘති වෙලා හැත්ත මම එක පෑන් ඉරෙන් ලියන්නෙ බොට පෙත්ත පරදේසක්කාර රටකට ණයනැති මම වීරයෙක් දුශ්ඨ හිමියනි මහා මව් රටට කුමාරයෙක් අදුරේ තද තීරණ ගත්ත.. 4)ලේසර් බීම් න්‍යශ්ටික වදන් ගැලපුනොත් අකුරට අකුර දේශපාලනය බදු බරම නෙවේ නපුර තේරුම් ගත්තෙ නැද්ද තාම උබේ මගුල... කවියට අකුරු ගැලපුනත් වෙනවා වස් හැදුවත් රැකගෙන දස මස් සමාජෙ ඉස්සරහ සල්ලාල පුතුන් පවා අද කාලෙ දඩ මස් ඉලුමනාදේ උගුල... හොයන්නෙ අක්කරයක පස්ස යන ගස්ස ගස්ස උබනම් කඩලා මාල උස්ස හිරට තදට බහින නිසා කුස ගින්න රජ වෙද්දි අතට හුරු කරගනු නගුල.... කඩන්නෙ බැරි අගුළු නෑ මැනික නාඩි බළලා ගත්ත නෑ මුලාව දනී කලාව මා ලග දවසක තියෙයි වෙද නළාව කඩන්න අගුල.... අදින බරක් ඇදපන් දෙන්නම් වාරු කුසගින්නට හුරුවෙන්න ඕන මල්ලි තරබාරු අහ් මොනවද පැත්තේ තොරතුරු රති රගා තන්හා වෛරෙය සංසිදවමු අවෛරය හුරු කර වෙමු මතින් තොර කර දෛවය කොර දවසක තේරෙයි මේ වදන් ගැලපුවේ දැනගෙන බර සද්ද වහලා ඉදියට මාත් හිතහොද පොර.....

7 Comments

Leave a comment

Author
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

5 months ago

Keep grinding ✊ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

TOO HOT 🚒 BLESSED 🙏 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

WAKE EM UP 🗣️🔊 Gas ⛽️ Gas ⛽️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

KILLED IT 😵 Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

5 months ago

Champion 🏆 Strong Bars 💪 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.56k
Total plays
156
Followers
0
Following

You may also like