Love ❤️🔥
කළු සුදු චරිත හිනස්සන්න එපා රට්ටු දැම්මත් පිටපිට පිටියේ උබල වෙට්ටු කරන්න අමාරුවෙයි මාවත් මලෙ මට්ටු රැපෙන් මතුරලා කීව ඕංභීම් කට්ටු දස දහස් වර මතුර මතුරා සිද්ධි කර ඔට්ටු ජීවම් කරමින් බුදුගුණ පිරිත් පැන් දමා තට්ටු දහඩිය පොල්ල දගෙන ගෙල මිරිකා සාත්තු පොය හද වගේ එළියයි ගෙදර ආවම පුත්තු දිව ලිස්සලත් පත්තු වෙනවා නාඩියෙන් නම් ඔත්තු බුදු රජුන් පවා කරුණා ගුණයෙන් හීලෑ කර ගත්තු වෙරි සොරි කියන් මද කිපි ආවත් නිරයෙ පල් ඇත්තු කව්ද චරිත කව්ද රියල් ඩයල් වයර් පා පැටලී සත්තු දෝශ් දොස් වස් දුරුවේවා අතමිට කාගෙත් සරු වී කරා සේ වාත්තු දිරවන්නැති චරිත ඇණකොටාගෙන බැදගනින් සුවයට පත්තු කරාටෙ බොරෝන් ස්මාර්ට් මුආයි තායි හයිබ්‍රිඩ් බොක්සින් දාතූ රෝමේ නම් රෝමෙන් සාමෙන් ඉන්න බැරි හදවත් රැපෙන් කීතු කීතු ගෙතු එතූ සිතූ මා සතු පද වැනිය අවහිර මගහිර පා පැන්නුම් පැති පහර සැඩ පහර රළු පහර දෑ අතගිලි භාහිර චලිත කරනම් මරු පහර ලග නැවෙන ප්‍රතිපහර දුර ඈත විසන්දි සන්ධි බලනම් වා පිත් සෙම් සේම භූමිය ඵලය අග්නි ජාල ජලය සැඩ සුළග විදිමින් පහරට පහර පිට පිට ස්වසනය කතනය පීඩනය ඒකාග්‍ර මනස රැකගනිම්න් නිදහස් ආරේ අවතාරය උනත් බලාගෙන සීලය රකිමින් පෙරුම්පුරා වාරේ සමගින් නිසලව නිහඩව යමි කියමි ප්‍රේමයේ ගීතය වදන් කිලෝ නවා ඇනගෙන බැනගෙන දැනගෙන තරම මම මගේ ජීවිතෙ විදිමින්..... රෝගය මූලය කාමය සැප සුවය සොයන සාමය රකින සියල්ලන් තුටුන සිටින රටක මා සිරි බර සිහියෙන් පුරන වපුරන ඵලයක දකිමින්.....
You may also like

Leave a comment

Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
DOPE 🍀 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯