POSSIBILITIES (වියහැකියාවන්) - LOK (Y) NES x PSYNIAC

0:00
0:00
POSSIBILITIES (වියහැකියාවන්) - LOK (Y) NES x PSYNIAC

Published by mistake 😂 ♥️ දුටුවා දුටුවා,මම අනන්ත වියහැකියාවන් කෙරුවා කෙරුවා, සිත ගනනය සම්භාවිතාවන් වහලා ගහලා, අත තුරුම්පු නැතුවම full coat ඇඳලා සඟවා, වෙස් හැසිරෙන්නේ මන් stoicism නැ තවමත් වැරදුනු සිතැඟියැක් මා, predict කෙරූ බැ කවදත් කියවනු උබලට මගෙහිත නිදන් කෙරෑ රෑ කලටත් ඇවිදින මම පාරේ - පොලිස් නඩුත් නොවූ නෑ වාසියක් කර්මෙන් - මේ මගේ විදිහයි මාව හැදූ පුදුම, කරනු, නොහැකි,මාසිත, - ආලයෙන් සරල, මනස, මුදනු, අතෑර,- ලෝභයන් විරල, මනුස්, උපතේ, පාපෙට - වහල් නොවූ හරව, රැගෙන, "පෙර සේ", ආයෙත් - පටන්ගමූ අවසන, දැකුමට, වේදනාවේ... සංසාරේ... වැනසුන,උස් මන,ගැලවේදෝ.. මේ ආරේං... කැරකෙන,ඇස්ගෙඩි,පිලිබිඹු.. හදේ අන්ධකාරේ.. ගෙවාගන්න නම් බැ කල පව් වාරිකේ මේ වාරේ.. ඇරියස් තිබුනොත් ඊලග භවයට ගිනි පොලී.. ජීවිත ලීසී.. ම කොච්චර ගෙව්වත් වැඩි වෙන වාරික, වැල් පොලී.. පොලු තියන්න නම් ලොවෙත් impossible.... Coffin එකෙත් ඊඳී... අනුන්ට කල දේ තමන්ට වෙන එක සෝචනීයද? පිංවතුනී? ණයට ගත්තු ඇග, ආපහු පොලවෙන් සීස් කරාම... අලුත් ඇඟක් issue වෙනතුරු අපි කවුරුත් ගන්ධබ්බ... වෙලාවකට හිතෙනවා අපි මේ දුවන්නේ රේස් එකකද. දුවන්න ඕනෙත්... නෑ, නව... තීන්නත් බැ, වහල් වෙලා අපි අපිටම..

1 Comments

Leave a comment

Author
8 months ago

See track description

User avatar
2.76k
Total plays
126
Followers
45
Following

You may also like