ඇවිද්ද මුල් දවස් (FIRST STEP) - LOK (Y) NES X Dabul.sp X Akhilleusfame

0:00

මතකද පොඩි කාලේ, ඇවිද්ද මුල් දවසේ? අම තක ද? මුල? උබට? ඇවිදින්නේ කොහොමද තාමත්?? මුලට බැඳිය යුතුද? ශාකයක් වගේ මේ මමත්? දැරිය නොහැකිද? කටු කඩං එලියට ආවම? එලියට ආවම එලියට ආවම එලියට ආවම කටු කඩං. එලියට ආවම? කරලම පෙන්නුවා, කරන්න බැ කිව්ව හැමදේම ..යෙයි! ශරීරය තාමත් පව් කාරයි, හිත සොයන්නේ නිවනමයි අමාවක රාත්‍රියේ උබලගේ light කණුව මමයී... ....... ස්තුති අනවශ්‍යයි.... රෑ මැදියමේ පහන් කණු එලියෙන් දිලිසෙන ඇස් දෙක, ......... අඩ,මානයි....... කාසි සොයං, යන ගමනේ පරාර්ථකාමියෝ වඳවෙයි.. වාසි පතං, පිල මාරුව කරන එවුන් නම්, සුලභයි, දුඟදයි.. නාසී army, twentieth century යේ යලි zombie වෙසින් උපදී.. Antique හදවතක් හිමි, මට පෙන්නේම උබලගේ, කෂේරුකා ඇදයයී... අඩු මොලයයි... උබලව නටවන තංගුස් නූලයී.... එක පාරක් පරදින්නේ,ආයෙත් පාරක් improve වෙන්න, අත්දැකීම් විතරක් ඉතුරු වෙන්නෙ, අවබෝධ කරගන්න, මෂ්තිශ්කේ වෙහෙසන්න,කම්මැලි නැත්නම් හිටගන්න... කන් දෙක වහගෙන, තමන්ගේ කොනේන් දැකගන්න... මට ගුත්තිලයෙක් වි නැ ඔය කවුරුත් ණයගැති නැ මම මට හැර කාටවත් මූසිලයෙකුත් නෙවෙයි මම, අංගුලිමාලයි තනිවම ජයගත්......

18 Comments

Leave a comment

Author
7 months ago

2
Author
7 months ago

Special thanks for Dabul.sp & Akhilleusfame ♦️ ♥️ Much love ♥️ RESPECT 🤜

2
7 months ago

Str8 killing it on the lowkey💯

3

Yooo 😱 Let's GOOO 🍿 Stay lit ⚡ ❤️‍🔥💎❤️‍🔥💎❤️‍🔥💎❤️‍🔥💎❤️‍🔥💎❤️‍🔥💎 Fortune favors the bold! 🙌 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2
6 months ago

RELAX 🥵

7 months ago

Respect 🤜🤛

1

Let's GOOO 🍿

1

Slime 🤝

1

Savage 🔪

1

Respect 🤜🤛 Let’s GOOO 🍿 On Freeze 🥶 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2
User avatar
2.29k
Total plays
113
Followers
64
Following

Coauthors

3

View all

LOK(Y)NES
Dabul Sp
)AkhilleusFame

You may also like