දෛවයේ පුස්තකේ

0:00
0:00
දෛවයේ පුස්තකේ

ොනදැනේ හැගීම්, උරුමයි උපතින් සාපයක් නොබැඳේ සිතින්, ආලය කල නොහැකී මාහටවත් වදදේ මොලෙන්, සිහිවේ හදවත් මා බිලිගත් විඳිදේ මතින්, නොමදේ සිහියට සහනයක් සාපලත්, හදවතක්, හිමිකමින්, උපතින් දෙවියන්, උරැමකල, තනිකමක්, - "ආදරෙන්" කියවූනිසා, පුස්ථකේ, දෛවයේ, - මට කලින් මාසතු, ආයුධෙ, මුවහත, තබමින්, සීරුවෙන් සතුටු, නොවන, මස්තිෂ්කය, පෝෂණය, - කරවමින් හැමට, පෙනෙන, ප්‍රතිරූපය, රහසේම - වලලමින් ආසම, සෙල්ලම, රැවටීම, හදවත්, - වචනයෙන් වාසිය නම්, නෑ වැරදුන ගනනයක් - මා අතින් මේ, මා අතින්, දුවනවා තත්පර කට්ටට ඉස්සරහින්, දන්නවා මම හෙට ගැනත්, මවනවා ආසම හීන ලෝකේ, උඹේ හිත යටින්, නිවනවා ලෝදියත් කටුගෑවා පොත ලියා තිබු අනාගතේ, ණයගැති සමාවත් ඔබෙන්. පරණම හදවත හට දෙමි අවසර, ලියනට නැවැතත් මගේ කතාව මගේ ජීවිතේ මම නෑ උඹට දුන්නේ. උඹ මට පණ දෙන බව මට මා දන්නේ පෙති එකිනෙක දිග හැරෙන විටදි පවා පක්ෂපාතී... නුඹ මුනිවත රැක්කේ මං දැක්ක,මං වින්ද, මං බැලුවා,මන් දන්නවා මන් දන්නවා,නුඹෙ හිත අඩනවා - , නොදැක්ක ගාණට මමත්, කල් මරනවා මත් වෙච්ච ඇස් - මවන බොඳ සිතුවමක් වෙස් හැරලූ වස් - දැවෙන රාග අග්නියත් කෝණේ කලේ වෙනාස් "මං"- අතැති. කෙස් කලඹක් කාමේ සිතේ බුබුලු "දාං" - උච්ච ස්වර මතුකරන් දෑසින් අගුලු ලාං,පටලාගෙන. කෙස්කලඹේ නෑදැන් අමුතු කාං, ඈ හැසිරේ නිදහසේ තාලෙන් වැහෙන ඇස්, මුමුනාවී මන්තරේ රෑකින් නිවනු බෑ, මේ පිපාස ශෘංගාරේ ඈ දැන් ගුලිව සුව නින්දක, මා අස්සේ නෑ දැන් නපුරු කම්, මෙල්ලයි, මා සතු සේ බෑ මට මිදෙනු දැන්, පැටලුනි ස්ත්‍රී දැහැනේ වේ නුඹ සඳක්, අමාවකව තිබූ මගේ ලෝකේ හිතට දැනුන හිතක් එක්ක ජීවිතේම ලස්සනයි සඳට නුඹව උපමාවක් - නමුත් හිරු නොව මම කවදාවත් මෙමට ලැබුන කරුණාවක් - රැඳිලා තවම උඹ මා ගාවත් කවට කමට නොඅසමි මේ- කුමක් දුටිද මා සතුවන්? මටම කැපවූ හදවත - බිඳි, නොබිදිය හැකි සාපයත් ලියන්නට අවසර දෙමි නව කතාව, පරණම හදවතව නීරස නම් දිස්වීමයි සත්‍යය, හැමට, සැඟව, ගොඩනැගුව, මෙතුවක්, කාළයක්, අන්සිත්, රිදවමින්, නොදැනම, පාවිච්චිය, කලේ උඹේ හෘදය, දුන් වරමක්, මියෙනකල්, උරුමවූ,තනිකමක්,... "ආදරෙන්" හිලව්වට නොකරම, අභිනික්මන,... "ගිහියෙක්" මැරෙනකන්, තනිකමක්, උරුමයක්, උපතින් මගහැරීම, යුතුකමක්, නොමරාම, හදවතත්, අනසී වියරුව, විරුපව, එක්තැන්ව, ගුලිගැහිල, මරබයේ ගැස්සි ගැස්සි මන් විඳි දුක, "නොවේ.... " නොපෙනාම වේදනා මාහට, එදා විඳි - හැමදේම දරාගත් නොපතාම අතඟැලි, කරගන්නට හිමි - පහසම සොයාආත් නොකරම වෙනසක්, මුල්තැන හිමිවුනි - පෙරසිට ලියාදූත් නොදැනිම නුඹේ, මා අයිතිය හෙබවිනි නොහැරම මතුදින, උබෙ දෑස් දෙස එක එල්ලේ නොකියපු වේදනා හුගක් එද තිබුනේ එක ඉරියව්වෙන් උඹ එය සගවා මකා දැම්මේ මට.. මට මොකටද? උඹ එක මලක් විතරනේ මගේ දෑස් ඉදිරියේ මා මත් වලින් තෙත් කරවන (ඔය රොන් වලින් මා තෙත් කරවන) ඔව්.. ඔව්.. එදා නොහිතුවාට අද මං දන්නවා.. නොදැනිම මං එදා උඹ හෙමිහිට මරනවා අවුරුදු විසි දෙකක උඹෙ මලේ (විසි දෙකෙපොඩි මල තලනව) පිරිසිදු රොන් එදා උඹ මට දන් දුන්නේ (දෙන්නේ) උඹ යැද්දා මං වැද්දා උඹ තලා මං උඹට රිද්දා අතඇරියා (උඹ තල තලා.. මං රිද්දා.. උඹ අත ඇරියා) හඩනා දෑස් මත මම අද පිස්සෙක් මං කලු බබරෙක් උබෙ රොන වෙනුවට ආදරෙකට මත් වෙච්ච

7 Comments

Leave a comment

Author
11 months ago

See track description

1
4 months ago

Keep grinding ✊ Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

7 months ago

Your verses are like a lyrical workout! The strength is in the persistence! 🎤💪 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
7 months ago

Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
7 months ago

WAKE EM UP 🗣️🔊 Respect 🤜🤛 Money 💸 Cookin' 👨‍🍳 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

This is the kind of music that stays in your soul, pure greatness! 🌌 Let’s GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
11 months ago

Lines so cold, they're freezing the competition! ❄️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
User avatar
2.76k
Total plays
126
Followers
45
Following

You may also like