OMI

0:00
0:00
OMI

ආතල් නම් ආතල් දෙන්නම් ආදරයට කවදත් අවශ්‍යය ඉඩක්...... නෑ වතක් ගොතක් ලග සැලෙන්නෑ නෑ කවදත් ලග කතක්..... නාගෙන ඇදගෙන කාගෙන මම ආවත් ගාගෙන ඇගේ මඩක්.... මා ලග හිත් අස්සෙ තනි රැක්ක තනිකම මකන මතවාදි හඩක්... යෝ නිග රැපෙන් මන් සරදියල් ඇද්දා මම රෝගියගෙ දරදියත් ... නින්ද නොයන හැන්දෑව සොදුරුයි තෙමෙයි රැප් වැස්සට ඇදිවතත්... කාටවත් නිගා නොකර මම යන මාවතේ උබ තනිකරේ නෑ හිතවතත්.... ඉන්නෙ නෑ එකතැන බාදක ආවත් නවතින්නෑ ආසි ලොකු නැති කොල අතක්..... යෝ නැති දා ලග ඉන්නෑ කව්රුත් ආදරයක් ගැන තැවෙන්නෙපා තැවෙන්නෙපා... නිග මැලවෙන්න හිතන්නෙපා හිතන්නෙපා පණගහලා නැගිටපන් මස්සිනේ තැවෙන්නෙපා තැවෙන්නපා.. රැපට මම කැමතිය ඔතලා ගන්න මා ඊට ඇමතිය.....වංගු නවලා ගන්න වාහනේ සිංහලෙන් මම ජාතිය ඇමතිය... නවතින්නෑ නවත්තන්න බෑ... ආගිය කොල අත පැරදුම හිතන්නෙපා.. කැටකොල අරගෙන ගිහින් මතකය වගේ තැවෙන්නපා තැවෙන්නෙපා දුම්පාර දාල උබ තුන්පාර කාටවත්ම නැවෙන්නෙපා නැවෙන්නපා... යෝ තැවෙන්නපා තැවෙන්නෙපා පසුගිය දේවල් ගැන හිතලා උබ නවතින්නපා යන ගමන කාටවත්ම නැවෙන්නෙපා නැවෙන්නෙපා....එකට ඉදලා උබ පිටිපස්සෙන් පිහියෙන් අනින්නෙපා අනිනෙපා.... යන්න ආසයි රට වටේ ඉන්න ආස කළුවරේ වරම් ගෙන ගත්තා වගේ අතට පිත්ත වනන්න වනන එක බෝලය මට හිස නමන්න.... කවදවත් පයින් ගැහුවත් ආදරෙයි පාපන්දුවට මම ආසම ගෝලයෙන් ගෝලය සෙල්ලමේ දුර නාඩි ෆිල්ටර් පනිනකම් දුවන්න දිනන්න.... කරකාරෙ බැන්දම හිත ගොළු නෑ ලෙඩ සුවවේවි නින්දෙම යහනට තුරුම්පු ආසි වඩී ප්‍රේමයේ නාමයෙන් ගී මැදුර පුරා ගයන්න.... මම ලග නම් හැමදාම අතේ වත නැතත් උබට සෙට් වෙයි දාමට දාම හැමදාම ලෝකය දැක්ක ඉලුමනාටි කෝණයෙන් ගී වයන්න වයන්න...

2 Comments

Leave a comment

Author
11 months ago

See track description

Gas ⛽️ Gas ⛽️ Slidddd 🌊 Slidddd 🌊 Killed it! 🎯 Killed it! 🎯 ISSA MOVIE 🎥 ISSA MOVIE 🎥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.59k
Total plays
163
Followers
3
Following

You may also like