IshiZane || නුබේ මතකය || Your Memories
IshiZane || නුබේ මතකය || Your Memories Title - නුබේ මතකය (Your Memories) Artist - IshiZane Lyrics - IshiZane Music Composition - Emotional Rap Beat - "Im Alone" Lyrics -; අදහන්න බැහැ තවමත් මේ සත්‍යය දරන්න බැහැ අදටත් නුබේ රගපෑම ගියදිනේ පටන් මගේ ලෝකේම අඳුරුයි ඒත් අදපවා මේහිත සැනසුවේ නුබමයි දැනෙනවා නුබනැති අඩුව මතකෙට එන්නෙම නුඹදුන් හාදුව දුකක් නෑ පන මට දැනුනට පාලුව මම තවමත් සොයන්නේ නුබගිය හේතුව ලගින්ම නැති උනත් ලගම තවමත් දැනෙනවා මට නුබේ සුවද හේතුවක් ඇති මටත් විදවන්න මෙහෙම විහින් එහ් වචන ආසයි අහන්න ඔය මුවින් දුරින්ම හිටියත් නුබ ඈත්වෙලා මන් මනසින් නුබත් එක්ක අදත් කතාකරා නුබ නැති උනත් ආදරේ කලා ඉතින් කෝමද කියන්නේ අපි ඈත්වෙලා නුබ හිරු වෙලා මට දුන් රශ්මිය ලග නැති නිසා ඇසිපිය තෙත්විය විදවන්න තවත් නැහ් මට ශක්තිය කෝටිගනන් හැගීම් හදවතේ මියගිය ජිවිත කාලේම නවතින්නයි අයිතියක් නැතත් මන් තාමත් ප්‍රේමයි හිනාවුනේ මන් මගේම ගෙල සිදලයි මට මේ තප්පරයෙත් නුබ විතරයි සිත සොයයි නුබ කොතැනැයි ඉන්නේ ඒහිරු සෙවු මගේ සිහිනේද බිඳුනේ කාලේ ගියත් අපේ මතකයි සිහිනැගුනේ නුඹ කී කථාමයි අද මේ හඩවන්නේ පෙනෙයි නුඹව අද හීනයක සැහවිලා හිත දරා සිටියෙම ඒවිකියලා කතා කලත් නුබ පිළිකුල් කලා ලග නැතත් හිතුනේම නුබ මගේමයි කියලා කිව්වෙ නුබයි "අපි එකට කල්පයක් ඉමු” ඒහීනෙත් දැන් උනා සිහිනයක් බදු හිරු නෑ අවරට ගිහින් තනිවෙලා හිතුනෑ නුබ ගිහින් මා අතහැරලා නුඹේ කටහඩ ඇසේ දැන් හීනෙන් හිතේ දැල්වුනෙත් ඒ හිරුගේඑළියෙන් අහසේ වලාකුලුත් මැවෙන්නේ නුබේ රුවෙන් ඇස් කදුලු දෙන්නේ නැහ් හිදුනේම හිරු නමින් මට ඕන උනේ තව ලන්වෙන්නයි ඒත් කරගන්න බැරි වුනේත් ඒදේමයි ඉතුරු උනේ මට අපේ මතකයයි ඒ සිහිනයේ තාමත් අපි එකටමයි මගේ හදවත හිර උන හිරකාරී නුබ තාමත් මගේ හිත සරසාවී මගේ ප්‍රේම ගැබේ නුබ තමා හිමිකාරී මනමාලයා නැතිකල මනමාලී හදවත තවමත් මගේ ඈ පවසාවී හැම රෑකම සැනසීම වනසාවී මම පෑනක් නුබ තමා කවිකාරී රශ්මිය ගෙන ආව හිරුකුමාරී හුස්ම උනේ මට නුබේ ආදරයයි ඒ හිනාව මට හැමදා සිහිකරයි තනියට හිටියෙත් නුබ විතරයි පාවෙන්න ආස මන් තාමත් නුබ ලගමයි
You may also like

Leave a comment

@16cost