IshiZane නුබේ මතකය Your Memories - Trailer
IshiZane || නුබේ මතකය || Your Memories Title - නුබේ මතකය (Your Memories) Artist - IshiZane Lyrics - IshiZane Music Composition - RapFame Lyrics -; දැනෙනවා නුබනැති අඩුව මතකෙට එන්නෙම නුඹදුන් හාදුව දුකක් නෑ පන මට දැනුනට පාලුව මම තවමත් සොයන්නේ නුබගිය හේතුව ලගින්ම නැති උනත් ලගම තවමත් දැනෙනවා මට නුබේ සුවද හේතුවක් ඇති මටත් විදවන්න මෙහෙම විහින් එහ් වචන ආසයි අහන්න ඔය මුවින් දුරින්ම හිටියත් නුබ ඈත්වෙලා මන් මනසින් නුබත් එක්ක අදත් කතාකරා නුබ නැති උනත් ආදරේ කලා ඉතින් කෝමද කියන්නේ අපි ඈත්වෙලා නුබ හිරු වෙලා මට දුන් රශ්මිය ලග නැති නිසා ඇසිපිය තෙත්විය විදවන්න තවත් නැහ් මට ශක්තිය කෝටිගනන් හැගීම් හදවතේ මියගිය ජිවිත කාලේම නවතින්නයි අයිතියක් නැතත් මන් තාමත් ප්‍රේමයි හිනාවුනේ මන් මගේම ගෙල සිදලයි මට මේ තප්පරයෙත් නුබ විතරයි සිත සොයයි නුබ කොහොදැයි ඉන්නේ ඒහිරු සෙවු මගේ සිහිනේද බිඳුනේ කාලේ ගියත් අපේ මතකයි සිහිනැගුනේ නුඹ කී කථාමයි අද මේ හඩවන්නේ පෙනෙයි නුඹව අද හීනයක සැහවිලා හිත දරා සිටියෙම ඒවිකියලා කතා කලත් නුබ පිළිකුල් කලා සිතුනේම නැති උනත් හිතුනේ මගේමයි කියලා කිව්වෙ නුබයි "අපි එකට කල්පයක් ඉමු” ඒහීනෙත් දැන් උනා සිහිනයක් බදු හිරු නෑ අවරට ගිහින් තනිවෙලා හිතුනෑ නුබ ගිහින් මා අතහැරලා හුස්ම උනේ මට නුබේ ආදරයයි ඒ හිනාව මට හැමදා සිහිකරයි තනියට හිටියෙත් නුබ විතරයි පාවෙන්න ආස මන් තාමත් නුබ ලගමයි
You may also like

Leave a comment

Bars: Great 🎉 Delivery: Dope 🔥 Impression: Great 🎉
Bars: Great 🎉 Delivery: Great 🎉 Impression: Great 🎉
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Great 🎉
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Great 🎉 Delivery: Dope 🔥 Impression: Dope 🔥
Bars: Dope 🔥 Delivery: Great 🎉 Impression: Dope 🔥
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: On point 🎯 Delivery: On point 🎯 Impression: Dope 🔥
Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

نضي
@16cost