Dark Souls
යන්නම් මා එන්නම් මා දක්ක දක්ක ගංගාවකි බසී පහල බසී නින්දාවකී හෙතු ඇතී සැප ඇත ඒක මාව වාසා ගනී ලිහාදමා බැමී එක්ක සුසුම් ගත මන පවා වෙනස් කලා සැප වුනත් විටෙන් ව්ට කාලේ වැසි සිහින දොර පහස වැදී දැහැන රකි සාසනිකයි පවා සිත පමා වෙලා දැක්ක ටික මවා සිටි ශොක රැල පහස විදි සුව මන සැප ලද කිම රැය හීන බිදී පහස මකුඑ දැලේ බැදේ ප්‍රාන වරම් කූබි ගුලත් දකී මහා හෙලක හැඩ මවා ඇලෙන් දොලෙන් ගලා ගිහින් මහා ගගේ වැවක් තනා මලෙන් රොනෙන් සුව විදන් පෙර කල වරදක තමයි කාලේ මොහොත බලා රැදෙ පින පවා බැදී බිදෙන විටක එතෙර බලා කලන මිතුරො පවා යයිද මග ලමා නොව්දී වෙලා රැදී සොයනු බලා බැති සිත ලැබේ සෙවන විමන මොහොත එක තමා නියම කල බල මන ගත සැප දැක නැත කාම සිත විදී දුක ඇති බාදා තමා තුල තමා දැක නැති එක අපා ගත වෙලා ඇත ඇප තියා තම සිත කැප කලත් පමා වෙලා උන් ගියා දැන ගනී උබ තමා කල කම් පසු පස ආවා ගියා මලගම ලල ලල ලාආ ලල ලල ලාආ එකින් එකෙ පොත ඇත හද හනේ බලා ඇත ලියා ගතී නිමි මේක හිනා වුනා පලා ගියා දක්ක ද්ක්ක දැක්ක දැක්ක දමා ගියා මගේ සිත කයයි මේකයී
You may also like

Leave a comment
See track description ↑