Supiri oi
0:00
0:00
වදන් සුනුවිසුනු අපෙ පැත්ත බිහිසුනු කතින් පිටවෙන්නෙ වචන ගිනි ඇවිලුනු දෙහිවල ඉන්නෙ සත්තුලු ලෝකවල මත්වුනු මෙ පාර නැ කඩතුලු අපි බහිද්දි මුන් වෙලා ගොලු... අපි තියද්දි වෙඩි අයින් කරගනින් ඔලු සැරයි මේ පාර මාරයි විකාර හමුදාවක් තනි රස්තියාදුකාර මෙ ගන්ගාව සැරයි රල පහර අහුවුනොත් වෙන්නෙ විනාස බෝතල් නෙමෙයි දුමටමයි ආස cmb කැලෑවෙ ගින්න පැතිරෙද්දි අපි අතින් උන්ඩ විසි වෙද්දි නරි දුවයි ඉන්න තැන් නැති වෙද්දි කවුරුත් පදිරි ඩෝ මෙ බෝඩරෙ බහිද්දි yhaaa උබලගාව තිබ්බත් ආසී අපි ගාව ඩෝ තුරුම්පු වාසි මේ ගලන වදන් පාසි හමුදාවක් බන් අපි නාසි උබල තරු වෙන්නති අහසෙ පෙනි නොපෙනි යන අපි කටවත් ලන්වෙන්න බැරි කවදාවත් නොමෙකෙන මෙ ඉර
You may also like

Leave a comment
See track description ↑