K.D music

0:00
0:00
K.D music

මං පතන් ආපු ජීවිතෙ හම්බුනෙ නෑනෙ මට ජීවිතෙ උකස් වෙල ඇයි වැරදුනෙ මට... ජීවිතෙ භාරකල දෙවිදුනි නුඹ හට ... මේන් වැන්ද නුඹ එන්නෙප පස්සෙන් හෙට... මං කට්ට කාපු හැමතැනක්ම මතකයි ... කටින් සුභ කියල හිතුවට ගැහුවෙ හෙන විතරයි... මට වැරදුනු තැන් ඇත්නම් බොහොමයි... මේන් වැන්ද අම්මේ නුබ හට බුදු සරණයි! මං ජීවිතෙ නම් වින්ද කෙල්ලෙ ලොකු කාලයක්... අම්ම තමයි උනෙ කෙල්ලෙ මට ලොකු වාරුවක්... තාත්ත දුන්න අවවාද පිළිපදිනව අදත්... මං තාම වෙල මගෙ පපුවට හිර ගෙයක් ... හදවතෙ කොනක් අස්සෙ තද අකුරින් ඇදි... ඇයි මට අත්වෙන්නෙ දුක දෙවියනි... හදවත කුඩුවෙන්න වැදිච්ච මතක... ඇයි මට වද දෙන්නෙ කද සුරිදුනි...// ජීවිතෙ එපා වෙච්චි අවස්ථානම් ඇති... කාටවත් කිව්වෙ නෑ ඒව මගෙ හිත දනී... හදවතින් ගන්න උත්තර බොහො ඇති... තාම පාරෙ හොයනව මට බොහො හති... මං ජීවිතෙ කරන්නෙ නෑ අපචාර... මට වහින්නෙම අද ගිනි වරුශාව... නැති දේ තමයි මචං මගෙ වැනසීම... මාව ඇදි ගිය අදුරු ලොවට නොදැනීම ... පාට පාට ඇදුම් වලට සත්තයි නුඹ ලස්සනයි... ඒකයි අපි පතන් ආපු වචන පේලි කෙටි... ලොකු මහත්තයෙක් වීම තමයි මගෙ හීනය... සියල්ල දුක හදුන ගන්න සත්සති ඇති... උදව් කලෙ බිල්ලට තියල මගෙ පණ... ඒන කෙරුවට තියල ගහන්ඩො මාව හම... මට වෙන්නඕනෑ කෙල්ලෙ කාටවත්ම සම... කවදක හරි ගෙනි යන්නෙ නම උඩටම... නුඹ දැනුවට බොරු කියලම කරන්නෙපා මාව සම... චරිතයයි නිදි මැරුවට හොද සිහියෙන් තමයි... හිටියෙ මම මැරුවත් නුඹ දැනුවත් මම නොදැනුවත්... මේක තමයි මගෙ රටාව ඔය කොටි නාවල මරු නාවල අමතන්නෙ මම සතාව... බුදු වදිනව සල්ලි හොයනව ඒක තමයි මග... නුඹ ඊළග දවසෙ දාන්න එප කෙල්ලෙ ඔය හිනාව... මට ලං වුන මාව දාල ගිය ඒක තමයි ඇත්තම කතාව... මම ඊළග පාර දෙන විචාර මනින්නඑපා නුඹෙ හිනාවෙන්... මට ගල් ගහන උන් ගොඩක් ඉන්නව... මම අමාරුවෙන් ඉවසන් ඉන්නවා... මිදුල හේදෙන හින්ද මගෙ පාඩුවෙ... උන් ගහන ගල් වලින් ගල් වැටි බදිනව... සල්ලි කාරයො උන් උන්ගෙ පින දහම මගහැර ගන්නව... තනි උනදේ ගැන සිතමින් මං ජීවිතෙ පාඩුවෙ ගෙවනවා...///

4 Comments

Leave a comment

Author
3 years ago

See track description

5 days ago

💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

3 years ago

Hey @trillsaucybfb.10215570, We're gonna drop some tips for your track 'K.D music '. Let's get it! 1. Letting the beat dictate your flow is a simple way to sound smooth. 🌊 2. Remember to add dope cover art to your tracks to really show off your image and vibes! 🌊 3. We feel that adding some of our built in audio effects could really help bring this track to life! 4. Use denoise on your vocal to reduce the background noise on your track! 5. Get immediate feedback on your track with Judge 4 Judge! You and another user simultaneously provide feedback for each other's track, helping you to level up on your next drop! 💥 Keep up the hard work, we can't wait to hear your next fire track! 💪 All the best, The Rap Fame Team 😎

Every track's a blockbuster! You're raising the stakes! 🍿 Tag This ⭐

User avatar
16
Total plays
5
Followers
0
Following

You may also like