error

0:00
0:00
error

කාලෙ ගෙනාවෙ ම අලුතෙන් තීරන තිබ්බා අඩියක් ගානෙම අදහස්වලට බර ප්‍රශ්න ඇත්ත මට කවුරුත් නැති වෙද්දි හැමදෙම තෙරුම් කරා තනිකම සමාව දෙන්න බැරි ශාපයක් ද ජීවිතෙ කතාවෙන් ම අදුනන් යන්නෙ මං චරිත කැරකෙවි රවුම හොද හො නරක අවස්තාවක් දේවි දෙවියන් ස්තුති හැමකෙනෙක්ට ම වචෙනෙකින් හරි උදව් කරපු අමතක නැ මුල තමත් හයියයි මෙ ගහෙ මුල මං අල්ලන්න දගලන්නෙ දල්ල නගින්නයි උවමනාව මුදුනට ම ගහෙ කතා කෙරුවා මං ගැන මනසින් යාලුවෙක්වත් නැති අසරණ වේලාවට ලග හිටියා මං සනසන්න මාව නැති වෙන සතුට ගොඩට ගන්නෙ දුක මුහුදෙන් රැල්ලට අහුවුන පාරක යන්නෙ වැරදි පාරක තනිවුන තීරනෙක ඇයි විශ්වාස කලෙ මං කුහක හැත්ත පෙන්නලා අන්දන්නම් විලාසිතාව මිදි කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත කයිවාරු දාලා නැ කරපු කියපු උන් විතරයි දන්නෙ කාපු බීපු තැන් අදාල ම නැ ගැලපෙන්නැති ජාති අමතර තිබ්බොත් එකක් දෙකක් අහවල් ජාතියෙන් වැඩිපුර වද්ද ගන්නෙ අඩි දෙකක් තුනක් එල එන්න එන්න කන්ද මරු කො දැන් ලගින් හිටිය අය අමාරු ම කාලෙ එද්දි එකෙක් නැ ඔක්කොම වගෙ වාසියට හිටිය අය මාරු කමක් නැ දවසක වරෙන් යවන්නම් සලකා බලලා

2 Comments

Leave a comment

Bars: Perfect 💯 Delivery: Great 🎉 Impression: Great 🎉

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
622
Total plays
49
Followers
4
Following

You may also like