DARK 🖤

0:00
0:00
DARK 🖤

‎මගේ ආසම පාට black කෑමතිම view එක dark ‎වාසනාවට කිවෙම luck ‎Luck එකේ මම හිතන්නේ හිලක් ‎මනස කකියන සිතුවිලි වල ‎අග්‍ර ප්‍රෙතිපල ක් ‎හදවතත් ඩිල් වෙන්න ඇරපු ‎හැගීම් ගොනුවක් ‎ආවද අපි මැදට තෙවෙනියෙක් ‎අවසාන සාරාංශය සංවේදී විචාරයක් ‎ඇගේ තොල් වලින් පසු ‎සිප ගත්තා මම රවුම් ටෝපර් ‎බර දාලා ඇද්දාම දෙක තුන ‎මේ මනසත් මාර නිරවුල් ‎එල්ල කරොත් නිරපරාද චෝදනා ‎චෝදනා වගේ නෙවයි මම කරන ගර්ජනා ‎දැන දැන මාව රිද්දුවොත් පාරක් ‎රිද්දනවා උබට මම දහස් වාරයක් ‎ජීවිතේ කැමති දේවල් ඕනි අසා කාලෙට ‎කාලේ ගත උනොත් අසා දෙත් Expired ‎ගිය පාරත් මට නැ valentine's ‎Don't worry හවස ගැහුවේ අපි Ballantine's ‎අපේ Relatives නිතරම හොයන්නෙ ‎අනුන්ගේ wrong works ‎හිතන්න එපා මං ගැන මගේ Relatives දන්නවා මම මගේ Limitations ‎ ‎සමාජෙන් වෙන් උනාට මම දුරස් ‎දන්නෝ දනිති මම තියලා ආවේ නමක් ‎නොගැළපෙන චරිත උනේම මට තිරස් ‎ගැලපෙන චරිත වෙන්නේ නැ මට හරස් ‎මගේ ගමන පැහැදිලි එක හරි තිරස් ‎ලිව්වත් පිටු ගනං හොද වැඩ පොත් ‎සාරාංශ උනේ නිතරම මගේ මිස් ‎හොඳ කියපු උන්ම දවසක දෙයි මට දොස් ‎ ‎දැම්මට මම ලොරි shot ‎අමතක නැ මට මගේ glass cup ‎මට දුන්නොත් priorities මිනිස්සු ‎මාත් priority දෙයි එකයි මගේ නීතියි ‎මුණ බලන් නොකීවට ‎හැමෝටම ඒකයි මගේ රීති ‎කුඩ්ඩාගේ ඉඳන් ආශ්‍රේ මගේ ‎වෙනකම්ම ටයි කොට් ‎උබලා බලන් ඉන්නේ ‎මම යනකම් හයිකොට් ‎මාව මොරාල් කරන්නේ මගේ ‎ඔලුවෙ දුවන target ‎රිද්දන්න හැදුවට වැඩක් නැ ‎I Don't Care My Friends ‎ ‎අවංකයාට වංක නොවී වෙයන් අවංක ‎අවංක වංක පටල ගන්නේ නැ මං ජීවිතේට ‎සමස්තය මොනවා කීවත් සම්මත ‎මගේ තීරණේ තමයි වැදගත් මට ‎ප්‍රෙතික්ෂේප තැන ගැවසීම අසොබමානයි ‎උබලා හරි කියලා කැපුන වාර අප්‍රමාණයි ‎සෙට් වෙනකම් නාඩියට වචන අඩු ගැලපිමk ‎කෝකටත් මම මද සිනාවක ‎මම චරිතයක් නෙවයි කාටත් සෙට් වෙන ‎පෙනුමෙන් විතරයි සමහරක් උන් පිරිමි ‎කතාවෙන් ක්‍රියාවෙන් උන් සක්කිලි ගෑනු ‎ ‎අවවාදයක්..... ‎ ‎මගේ හිත හොඳ උනාට මගේ කට අවුල් ‎බොරු කීවා වගේ නෙවෙයි ‎අපි ගැන තැන තැන ‎ඇත්ත කියන්න ගත්තොත් මම ‎උබලට රෙවෙනවා තැන තැන ‎තර්ක කරන්න කලින් දෙපාරක් ‎දැන ගනින් හොයලා අපේ යාථාර්තේ ‎සොහොනක් පිරෙන්න එකේ වහගෙන ‎ඉන්නවා යක්කු ‎මට අරින්න ආවෙත් එක පතේම ‎බත් කාපු පක්කු

4 Comments

Leave a comment

Author
5 months ago

See track description

this is dope love it keep it up mad dope 👍💪👍👍👍👍💪💪👌

5 months ago

🔥 🐦 📛 👨‍🚒 🚒 🧯 🔥 🐦 📛 👩‍🚒 🚒 🧯 🔥 🐦 📛 👩‍🚒 🚒 🧯

5 months ago

Hey @malithaeshan! Thanks for sharing 'DARK 🖤' with us! 💥 Here are a couple tips: 1. Use multiple vocal tracks to add some extra power to your flows. 2. Sound quality is key when it comes to music! Make sure your track is the best quality you can achieve before posting your tracks! 3. You can clean up the recording quality here by using headphones to minimize feedback! 4. Try mixing up different light studio effects on your vocals to give your track the perfect sound every time. 🎤 5. Try using our denoise feature to reduce the background noise from your device! 6. Now you've done your first track, get some feedback from established judges on how to improve through Judge 4 Judge! 💎 Keep up the hard work, we can't wait to hear your next fire track! 💪 All the best, The Rap Fame Team 😎

User avatar
23
Total plays
10
Followers
0
Following

You may also like