වාසිය.....ft crazzy coop.....#srilanka

0:00
0:00
වාසිය.....ft crazzy coop.....#srilanka

මන්ගාව නෑ තිබ්බේ අතපුරා කාසි ඒ නිසා හෙව්වෙ නෑ කාගවත් වාසි ලග ඉදිය එවුනුත් හැරගියා මගදි වෙට්ටු දැම්මට නෑ මන් ඩො නැවතී...... ගොඩක් කතන්දර වල විතරයි කල්‍යාණ මිතුරො ලගින් ඉදියේ හතුරොයි මිතුරෝයි සමානයි ලග ඉන්න උන් ඇත්ත ජීවීතේ උබ තාම දන්නේ පොඩ්ඩයි මායි උබයි දන්න මගෙ කතාවේ කතාවට ඉන්නෙ එක රචකයයි එපා හු#තෝ උබෙ චරිත සහතිකේ දුක සැප මැද්දෙ ජීවීතේ පුදුමකාරයි ඒක විදින්න වෙනවා හැටි ස0සාරේ වැලපිලා නෑ ලග නැති දේ ගැන crazzy දුක හුරුයි අපි කන කට්ට නෑ කව්රුත් දන්නෙ සමාජේ කුරිරු වෙලා මිනිසා පිරිහි අද වැඩිවෙලා ස්ත්‍රීදූෂණ ලමා අපචාරේ ගොඩක් උන් ලොල් උනේ කාසියටයි අමතකයි අපිව දැන් කරපු උදව් ඒ කාලේ....... උබෙ මොලෙ සෛල වර්ධනෙ අඩාලයි ඒ නිසා දරන්න බැරි වෙයි අපෙ රැප් තාලේ පොඩි පක්කු පෝම් වෙලා කරදරයි ඉවසන්න බෑ මුන් බයිලා කියද්දි කලාවේ අපි හොද මූණ පෙන්නුවට නරකට නරකයි ඉතින් ඇසුරු කරද්දි බලාන මා පුතේ මාත් බලාන ඉන්නවා මාව කව්රුත් නැතිකරයි කෝ එන්න කියන් ඒම එකෙක් ඉපදිලාද ඩෝ ලෝකෙ.......

4 Comments

Leave a comment

Author
10 months ago

See track description

10 months ago

need more time my guy, this need effort and equipment, wya we record

1

🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠🧠

10 months ago

What's up @chamudithaprakashrajapaksha, Thanks for the sharing 'වාසිය.....ft crazzy coop.....#srilanka', here's our two cents on uploading tracks to Rap Fame! 💥 1. Practise 🙏 - If you don't get it first time, no worries, you can always give it another go! 2. Try and test out the distance between you and the mic before recording, this can make a huge difference to the quality! ✨ 3. We have a bunch of options to really add to your track, try using some effects on your vocals next time! 4. Use denoise on your vocal to reduce the background noise on your track! 5. Try entering one of our weekly contests for the chance at winning the $500 grand prize! 🥇 It was great listening to your track, we hope to see a lot more of you in the future, please feel free to share some more tracks with us! 🙌 All the best, The Rap Fame team 😎

User avatar
15
Total plays
5
Followers
1
Following

You may also like