කැස්ත්‍රො

0:00
0:00
කැස්ත්‍රො

තනිකම රජයන මාවතක වීදි පාලු පුරා ගී කියන සැළලිහිණියනි ගිරවුනි නුඹලාද දරුවනි කැදැල්ලෙන් පියඹා යන්නට සූදානම් දින...... දන්වා බලා හැරී එනු නොවී කුහක රන්වන් මගේ පුතුනේ සොයා මව .... නිග සොයුරන් රෑණ අතදරා ප්‍රේමය යහන වහන ආයුධ පිරෙන නිවෙන දැවෙන හද පිරී උතුරන සතුට........ ගී ගයා නටා සතුටු වන පව්ලෝ කොයියන් , අන්දෲශා , ගෝර්කි , වැලදිමියර , ඉවානෝව් හට දන්වා යවනු පරවියන් අත ලෝව පුරා ගෙයින් ගෙට වික්‍රමය අන්ධය නීතිය අම්මා මය විත්තිය සාදරණයි භීතිය පිරි උතුරා ඇරඹුනි විප්ලවය.... ශතවර්ශ , දශවර්ශ , අවුරුදු , මාස ,සති ,දින ගෙවීගොස් සුදෝ සුදු පොත පිටු අතර අකුරු තනිවිය සුදුනෝනා වෙනතක් බලාගත් බව බිදුණු බිලින්දන් රන්වන් හිරු එළිය ලවා මල් කිනිති ගෙන ආ පොඩ්ඩිගේ සිනාවන් ගෙන් පිරිගොස් සුව වූ භව යෝ අගතියට පත් අය ලේ රස බලා පෙළගැසෙනු මෙන්න පෙත්ත.......... ලේ රහ උනත් උගුර ආයෙ ආයෙ කියනවා වරද වැරදිමයි ඒකයි ඇත්ත...... සබද අන්දව කාලේ බාලෙ ගතකලා නින්ද නැති රාත්‍රී එමටයි වැටමායිමට උබලා මරාගන්න පටන් ගත්ත .... මතු භවයකත් පටන් ගත්තොත් මතුර මතුරා බුදුගුණ සිහිකර මහ මුහුදේ පන්සලක මම බෝතල කුප්පුවල සිරකරනවා සසරෙම මදි ගන්න වාඩු මළගියක් පෙරේත හැත්ත.. යන්න ආසවයි ඉන්නෙ බලාගෙන උරා බොන්න රීරි .. ඉන්නෙ මුසාවෙන් වහගෙන තරුණ ජීවිත සැනසෙන්නෙ මරාගෙන වගේ ඊරී... කට ඇරලා කියුවොතින් වෙන්නෙ තරහ උබ සිහියෙන් සහ සුද්දෙන් ඒහෙම කාරී.... මේ රැපෙන් මගෙත් උබෙත් අද හදවත් පෑරී.. ඕං නමෝ බුද්ධාය පස්වාන් දහසකට මතු බුදුවන්න අත් වරදක් කටවරදක් ඇත්තොත් මා අත වරද නැත උන්ව සැක කරේනම් දුටු ගැමුමු නරේන්ද්‍රයාගෙ එඩිතර ඇතුන් පිට ගොස් රටට විණ කල පරයා මරා එමී මාගෙ මස්සිනේ..... /// රොඩි දැහෙනින් රොඩි කෙල්ලන් විසි එක් කෝටියක් ගෙන අන්තප්පුර සදා මගේ එක් ජපමාලාව දෙවියන්ද ඒ ඉදිරියේ උබ අසරණ කරයි නම් නරයාගෙ කන්නලව්ව සිත පහදා මහා බ්‍රහ්මයාගෙ පඩුපුල් ආසනය කඩුපුල් මඔ පිපෙන යාමයේ රත් වී උණුසුම් වේවා සංසාරයේ මා කෙරූ කරුමයේ උරුමයෙන් ඔඩ්ඩි මස්සිනේ...../////

5 Comments

Leave a comment

Author
11 months ago

See track description

11 months ago

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

11 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

11 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.59k
Total plays
161
Followers
0
Following

You may also like