cool old days

0:00
0:00
cool old days

(Slow) වරක්      තවත් !      තව,තව,තව    වර ක්! සාමෙන්මයි ජිවිතෙ ගෙවෙන්නෙ     කරමින්    රසවාත් කියන්නම් මගෙම කතාව         අඩු    වක් නොකර ඉදිරිපිටම සියලු        ශ්‍රාවක පිරිස// (Speed) ගැලපු  වදන    වැටෙන්නෙ        හරිම   තැනට දහකින් එකෙක් නෑ වදනින්        මටනම්  සමව වචන රචනා කරාවි       කම් පිත    ම  විත අහපන්     තනුව අතර        මැරුනු(අරුත) එන්න යන්න අහගන්න කනෙන් නොවෙයි මනසින් රචකයො ගොඩයි ඒහෙත්     එකෙක් නැ හැ සමවි ඒකයි රැප ඉපදිල වගෙ        අඩු වයසින් කටින් පිටවෙවි සැර වදන්     පෙලක් සැනෙ කෙන් Slow ක්‍රියාවෙන්මයි ගොඩක් දේවල් කලෙ   මම    රහසින් මොහොතකින් ලැබුන් නැතත් ඩෙෆා කරයි     නිසැ  කීන් තනා ගත්තා පාර උඩ ටම  උනෙ නැහැ    දවසීන් ඒකයි කියවන්නෙ විශ්වෙ හොල්ලයි රට රෑකින් (sLow) කල හැක      රටක් මගෙ වදන් වලින්    කලබල   මොහො තකින් හොයා   ගන්න බැරි වෙවි ඉන්න තැනක් ඔව් මං වෙනස් තමයි කෝමත් බයා නකයි වදන් ජාලා ප්‍රකම් පන අසා දෙස   වනත් කලා පින පාට පාට වර්ගෙන් කලා       හීන ලෝකෙ පන්ති පාටින් ගුනාත්මක බව කියයි      කොල්ලො  බවුන්සින්ග් වටිනාකම සම වෙ       ඔපෙන් දිය මන්ති ගුරුතුමා  මමයි      අධි මාත්‍රා  ගෙවෙයි ග්‍රන්ති slow වරක්      තවත් !   තව,තව,තව    වර ක්! සාමෙන්මයි ජිවිතෙ ගෙවෙන්නෙ     කරමින්    රසවාත් කියන්නම් මගෙම කතාව         අඩු    වක් නොකර ඉදිරිපිටම සියලු            ශ්‍රාවක පිරිස// Slow කරන කලට පව  රසයි        මමත් වැරදි දැන දැනයි කලෙත් අපි        යන බව මුලාවී නියතෙන්ම කාටවත් ම      වැලැක්විය නොහැකි අපා  යකින්  ගැල  විලයි ආවෙ ඒකයි සැලකීම් Speed හිත හොද එකෙක්     බැස්සා මම වලට එකේ සිට  ගාන අඩි       මැනගමින් පොතට බැස්ස වලේ  කරුනු    කර  ගමින් උපමා ආ වා  තියල යන්න විශ්වෙ      නාමය  පතුරා! Slow ලෝකෙ පැහැදිලි මං පෙත    මැද ගමන හිතන්න  වෙලා  වක් නැ  වැඩ වැඩි එ තර මට හිතුවනම් මෙහොතක කට විලා මෙහි නතර  තේජමාන රජෙ කුත් ලබා අසි පත්   ප  හ  ර පිඩාවන් නෑ     ගන්නෙ කනකට හිස නැත    යුද්ද කරයි දිගටම නෑ කවන්දයෙන් නෑ වෙන්නෙ ගැලවුමක් පල දෙවි  පෙර කල කර්ම යත් කෙසෙ  කීවත් දිරවන් නෑ  කැරියෙක්වත් හැසි රෙන්නෙ මනුසතා  තිරිසන්ව ඉතින් කොහොමද කියපන් මට රැක්කෙ විස්වාස මෙ රකුසව Slow දෙපිල   කුත් මදි  මුන්ට පුරවලාගන්න පිරිසෙන් තරගයයි වැඩි වෙන්නෙ සෙල්ලම වගෙ  මැරතන් සට නකි මල්ලි වෙනුවෙන් දෙවියන්ගෙ එකම හේතුව අධි  මාන ය. බ  ලා ගෙන  ඉන්නෙ කාලය. Slow අඩු කලත් දැල්ල  වේගේ වැඩි  කරයි මරනේ කලකදි රස දේවල්         කාලකදි වස වේ හිතෙන් උබ පොරක් උනත් වෙන්න බැහැ චරිතේ හිතෙන් නොවෙයි   මොලෙන් ගනින්        අමරුම තීරනේ.... ආහ් මනු ලොව     ඉපදුනත්  හැමෝම නොවෙ සම එකෙක් නිසයි තවාත් එකෙක් ලෝකෙ වෙන්නෙ අසරන මනුදර්මයි කෙලෙසන්නෙ මනු  දර්මයි වලලන්නෙ අඩි හයයි පරිමානෙ   නම හෙලයි අබිමානෙ ජීව්තෙ දිනන්න අවස්තා වරක්  හො  දෙවරයි   (නෑ ආයෙ එන්නෙ) මීටරෙන් හිතලයි ගන් නෝන හරිම තීරනේ     (  හරිම වෙලාවෙ) අසත්‍යාවාදයයි පැතිරි      දුලබයි  හරි දේ තවමාත් ඇතුලෙන් පවති ගින්නක රස්නේ මටත් හුරුයි අඩෝ  මේකෙ ඉන්නෙ නොවි නොහොබින චරිතය ධන වුවත් රිනෙන් වැඩි කලොත් රින සැඩ    සුලි    සුලං වෙවි  මගෙ පෙර  සල  කුන ඉතා  බයා   නක  බර අවි පෙලක් සට නට Slow කීවෙ තාම වාසගම  විතරයි කවි යකින් පේලී ගාන මදි මට කියල දෙන්න වරු වකින් අවදානෙන් ඇහුවනම් උබත් මචන්  ජග  තෙකි නො වැටහෙ  ඇහුවෙ නැත්තම් ඇල්බම් එක මුල ඉදන් වරක්      තවත් !   තව,තව,තව    වර ක්! සාමෙන්මයි ජිවිතෙ ගෙවෙන්නෙ     කරමින්    රසවාත් කියන්නම් මගෙම කතාව         අඩු    වක් නොකර ඉදිරිපිටම සියලු            ශ්‍රාවක පිරිස//

9 Comments

Leave a comment

Author
1 year ago

See track description

11 months ago

flow sounds straight, just up your vocals more aligned to the end. think it'll be better to understand. keep grinding my guy

1 year ago

First time on the mic, and you're killing it! 🎤👏 Bars: Great 🎉 Delivery: Dope 🔥 Impression: Dope 🔥

11 months ago

The production is lit You've got that dope sound, keep it up! 💯

1 year ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Slidddd 🌊 Stay lit ⚡ Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1 year ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Author
1 year ago

Word Up ⬆️

1 year ago

Bars: Dope 🔥 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
40
Total plays
4
Followers
1
Following

You may also like