මතක් වෙනවා

0:00
0:00
මතක් වෙනවා

මේක ලියන්නෙ මන් උන විකාරෙන් ඈත් වෙන්න හිතාගෙන ලෝකෙන් ජීවිතෙට තිත තියන්නයි කාලෙ කවුද වෙන්නෙ මට වෙන්නෙ බාරේ පාරේ තැන තැන හැමදාම හැමරෑම හෙව්වෙම හැම වේලෙ සල්ලි සල්ලි.. ඔන කලේ සවර්ගයක් ලැබුනෙ අපායක් ඇල්ලුවා මිනිස්සු ජල්ලී.. ඔන ආදරයක් ඉන්නෙ පාදඩයන් මට මාවත් අද නැති වී.. ඇති වී තියෙන්නෙ වෙනස් ලෝකයක් එතනදිත් මම ඉන්නෙ තනි වී... කැපිටල් G ප්‍රස්නයක් එද්දි මම මතක් කරා උබෙ ඇස් ලෝකෙකා හිර වෙලා වගෙ මම හතරැස් මගෙ ගිනි නිවන්න මදි ඇති සද රැස් මතක් වෙන්නෙ තාමත් නුබෙ ඇස් නුබෙ ඇස්.. තාත්තා දුරස් වුනා අම්මත් එක්ක තනි වුනා මට මාව තේරුන් ගන්න කාලෙ ගොඩක් මදි උනා ජීවිතෙ ඇති උනා දුමක් එක්ක තනි උනා හැමදේම අතාරිද්දි අම්මා එක් තැන් උනා මැරිලා ඉන්නෙ මම ඇවිදින්නෙ මිනියක් පන්දමක් එක්ක අද රෑ එලි වෙනකම් කාලය ආගමක් මම එහි බැතිමතෙක් බලන් ඉන්නෙ මාරයා මාව අරන් යනකම්... ඔන වුනේ පහසාක් ඇහුනා එක රහසාක් මදි මට තව මදි තව මනෝ කායක් ඉන්නේ අද මම මත් වී විකාර හීනෙක තනි වී කාලය මදි මට කාලය මදි ඔව් ආලයක් නැත මට ලන්වී..

1 Comments

Leave a comment

Author
2 years ago

See track description

User avatar
37
Total plays
16
Followers
3
Following

You may also like