මරාලෙ NEON

0:00
0:00
මරාලෙ NEON

New rap ...neon upik ( සාස්තරෙ...!)👾 අමුතු තාරත්විකයි මගෙ ජානා..හදට හැමදාම යවයි අපි යහාන..අයියට පිටි පස්සෙන් මාතා...හැරියන් නින්දෙන් ඇවිත් ඉන්නෙ මාරා....? ,මරාලෙ කැරකෙන්නෙ මුලු කොළඹ වටෙ...රොද 3 තමායි කොල්ලොන්ගෙ අතල් රතෙ.. නැගිටල බන් ආවෙ වැටිලා ඉටිය මඩෙම්..රස්ස්තියාදු ජිවිත කැරකෙන්න්නෙ හිතු මතෙ..... රැට මරලා නිදි උදෙට ගානවා සෙලයි...... තිබ්බට මරසි අපෙ බැත්තෙ බැ ඩො එ ලයින් ...... නැගිටින්නෙ මන් දයිවෙ කට වහාලයි.....එකෙක් නැගිටින්නෙ තව එකෙක් ගරහාලයි....: උන්ඩෙ මරන්තිකයි පැත්තක්ම වෙන්නෙ හානි.. පටවන් චන්ඩි ගෙනියන්නෙ මර දානින්...දැම්මත් කරට අත දන්නවා මන් පානි...කොල්ලො විස අදින්නෙ දාලා ගිල්ලා දොනි.. : වරෙන්කො මුනට බයද පර දින්න...රස්තියාදු බොඩර අස්සෙ පොදුයි මරාගින්න.... රස්තියාදු පරාන පුදුයි බඩ ගින්න...කරුත් බලන් ඉන්නෙ හැමදාම වරදින්න : වෙච්ච දෙට තැවිලි නැ මතක වලලන්න...වදන් දෙන්නෙ ටයිමින් හරි වෙලෙට පුපුරන්න...දක්ෂ තාවෙ බැඩො කටත් බලෙන් උදුරන්න....එක කොල්ලෙක් ඇති කොහෙ බැස්සත් අදුරන්න : මම දැක්ක හින මම තනියෙන් පාට කලා....කෙල්ලෙක් කියලා බඩුවකට ආලෙ කරා..කවුද දැම්මෙ සද්දෙ උගෙ යයි අවසානෙ කරා....හොදින් හිටය කොල්ලාව සමාජෙ මාරාල කරා. පෙනුම හොද පාට ඇතුලෙ ඉන්නෙ යකෙක්...දවසම අපෙ එවු ඉන්න ආස මතෙන්...මුනට ආවෙ ඩො මන් ගැව්වෙ නැ වටෙන්...පාරයි දෙපාරයි ඇද්දෙ කොල්ලො බලන්නෙ සැකෙන්

4 Comments

Leave a comment

Author
2 years ago

See track description

2 years ago

Hey @neonupiknaintiniyn we liked your track 'මරාලෙ NEON ', We're so happy you're joining the Rap Fame Community, so here's a couple tips from us: 1. Take some inspiration from a range of genres and styles, this way you can create a sound truly unique to you! 2. Be yourself! True authenticity can really make people fall in love with your music! ❤️‍🔥 3. Rap Fame defo has some powerful effects 🚀 Keep using 'em, but remember less can be more when it comes to the mixing stage! 4. Use denoise on your vocal to reduce the background noise on your track! 5. Now you've done your first track, get some feedback from established judges on how to improve through Judge 4 Judge! 💎 Try joining a crew to build with other artists, we hope you share your music with the Rap Fame Community again! 💪 All the best, The Rap Fame Team 😎

4 months ago

Feeling the vibes, what inspired the fire? 🔥

4 months ago

Your name ain't getting forgotten, legendary status in the game! 💡

User avatar
11
Total plays
6
Followers
0
Following

You may also like