free style
0:00
0:00
අවංක සතා මැරුවෙ කුහක උබලමයි එකතුවෙලා කෙලවන කාගෙන්වත් බලාපොරොත්තු නැ අනුකම්පාව මම තමයි වදන් වලින් භුමිකම්පාව කාගෙ කාගෙත් රගපැම බලාගෙනයි ඉන්නෙ සාමෙන් අවිවාදෙන්ම වචන වලින් ගන්නෙ බිලි සැරට උබ පිච්චෙයි ගින්නක් මං නැගිටින්නෙ ගින්නක් මැදින් හරි පාරක් හොයන ගමනක් ජිවිතෙ වෙනකම් අවසානය සමාජෙ ගග වචන මං පා කරන්නෙ නිදහසෙ රාවෙන් අරාගික මිනිස්සු මත බැදෙද්දි රාගෙ රාගික සිතුවිලි නාසා මං සෙව්ව නිවනට මෙ පිලිකුල් ලොකෙ සැඩ පහරක් වේගවත් නම් පිතිකරු දවාගනි ද ඉනිම බඩගිනිම වෙලාවට මං හොයන්නෙ ගොදුරු උබලගෙ ජීවිත වගෙ මඩ වගුරු මම වපුරන්නෙ ඵලදායි බීජ නැති දාට හතුරු ඇති දාට මිතුරු ගේම් එකෙදි වෙනස් ම චරිතයක්
You may also like

Leave a comment