🅕🅡🅔🅔
මනස විඩා බර ම නැ.... මරනෙට ඩිස් අලොකෙ ට බොරු බැ..... වර්නෙට කිස් අන්ධකාරෙන් එද්දි නැ..... තර්කෙට ලුස් කියවන්නෙ ජීවිත පොතෙ අමාරු හරිය පිලිවෙල දන්නෙ ත් නැ තම නරි නාවල ඉවරත් නැ පුරුදු වුනා පුරුද්දට පව බාර කරැමෙට එක තනුවකින් ඇවිලෙවි යායක් ම වදන් බිරුමයි බල්ලගෙ සමානයි කියවන චන්ඩි බොරු කයිය කොලෙ අතෙ වැඩ දාගෙන බොරු හිල වැනසිලා පිරිස මොලෙ වෙලා ජරාවාස සැනසීමෙන් ඉන්නෙ මත්වෙලා හය හත වෙද්දි බොඩර්වල ඇස් රතුවෙලා සහයොගෙන් බො වෙවි මෙ වා සයිලන්ට් ලංකාවෙ ලයිසන් නැ අපිට ඕනෙ බෙහෙත්වලට බලන්න බැ හිත වෙලා විකාර දකින්න ආස නැ මම කරුමෙ විලාප දැනුනා ම ජිවිතෙ රස්නෙ නැගිටපන් එයි නැගිටපන් ඉන්නෙ පීඩනෙන් ඔලුවට වැදුනාම ඔවර් ඩෝස් ඔකේ නිදහස් කරන්න බැ ඇබ්බැහි වෙලා ලෙසියෙන් මාරන්තිකයි අකාලෙ විනාස වෙන්නෙ රැස් වුනා මතට ගොඩ දෙනෙක් නැති දාට හොයාගන්න නැ එකෙක් සල්ලි මනස විඩා බර ම නැ.... මරනෙට ඩිස් අලොකෙ ට බොරු බැ..... වර්නෙට කිස් අන්ධකාරෙන් එද්දි නැ..... තර්කෙට ලුස්
You may also like

Leave a comment