Rich Getro (07:09)

0:00
0:00
Rich Getro (07:09)

හිත්යට කසන කස කසම වණවෙන ඇත්තට නොවෙන බොරුවකට වටවෙන පදේට නැටවෙන තව තව තදෙට තදවෙන (Verse 1) ගමනක් නැති එක තැනම හිට්ට තොපි පාගන් ඉන්නේ කවුරුහරි දාලා ගිය බෙට්ටාක් ඇත්ත කිව්ව ගමන් හක්ක පූට්ටු වෙලා බොක්ක පනී දොට්ට කන්න නැති දාට පකටද මුතුඇට යන තැනක් දන්නැ ෂුවර් නැහැ හෙට මට ඕනේ අද කාලා ඉන්න හෙට එන්නේ හෙට වැල මැරුනොත් අල බහින් නෑනේ යට සල්ලි මල්ලි හොදනම් පුතේ ගෑණු යන්නේ නෑනේ පිට නටන් එන්නේ දැම්මම වඩිග පටුන තරිකිට ගුංදත් අපි කාගෙත් හරි පදේට නටන හණමිටි අදහසින් හැරමිටෙන් වළට බහින කණපිට ගැහුවත් කරකුට්ටන් මොළේ ගිහින්නේ නුවණ දැන් හිත ගන්ඩත් කලින් බෙට්ට පාත් පුක දීල උඩ යන්න ගියේ ඩොක්ටර් මූත් ඩිරෙක්ටර් ළඟ නිළියගේ හැට්ටේ පාත් මඩ නානවා මුන් හෙණ පට්ට රෑත් දැන දැන රැවටෙන මෝඩ ඊරි ඔන්ලයින් දෙන්නේ දැන් පොඩි කෙල්ලෝ කිරි පාසල් වියේ සුළු වරදක් වුණා සොරි වටේ ගිහින් එන්ඩ එපා හදාගෙන හොරි වාලම්පුරි විකුණන වළං කැරි අතේ පයේ මහන්සියෙන් හොයාගෙන කන්න බැරි ග්‍රහයි උන්ගේ අපල හොයන තව නරි අම්මට සිරි සිරිලක සිරි! (Hook) (‍x2) හිත්යට කසන කස කසම වණවෙන ඇත්තට නොවෙන බොරුවකට වටවෙන පප්පප පපප පප පදේට නැටවෙන තත්තත තතත තව තදට තදවෙන (Verse 2) ඒයි කොලු රාළේ උඹ ගෙදර නැති වෙලේ කවුද හොරෙන් මිරිකයි උඹේ කිරි සුදු බෝලේ සිහිවෙයි පොඩි කාලේ සෙල්ලම් කළ බාලේ මැති සබේ දුවනවා අරගෙන සෙංකෝලේ සරදියල් සහ මම්මලේ යකෝ එතනයි එඩිතර සිංහලේ කටින් බුරයි මම නිදි බල්ලා කම්මලේ නාහේ ලණු දාලා දක්කනවා තණ්ඩලේ බත් බඳින්න විතරයි මම ගත්තේ පත්තර හිත් ඇතුළේ ගින්දර තැම්බුව හැකි බිත්තර පොත් අතර මතුර පොර වෙන මිත්තර කොත් අතරේ සොහොනේ අඳිමුද චිත්තර පාට පාට මල් වගේ ළමයි කුලී කාමරේ ඉරිදට මල් තළයි අපි ඈත මෑත නොපෙනෙන දුර දුවයි ඔය කාට කාට හරි ටික ටික අදයි උඹ ගාට ගාට ළෙහයි තව තව ගැටයි යන දාට දානමාන සහ බණ කතායි අර පේන අහසේ නොපෙනන දෙවි පතයි ඉන්නේ එල කොල්ලෝ හයක් උඩ මාත් එක්ක හතයි (Hook) (‍x2) හිත්යට කසන කස කසම වණවෙන ඇත්තට නොවෙන බොරුවකට වටවෙන පප්පප පපප පප පදේට නැටවෙන තත්තත තතත තව තදට තදවෙන

1 Comments

Leave a comment

Author
5 years ago

See track description

User avatar
293
Total plays
44
Followers
47
Following

You may also like