නිවන

0:00
0:00
නිවන

නිවන අහ් අහ් දිලිසේවි මන් කල්ලියේ කොල්ලෝ සැප අරන් ගැම්මට වරෙන් එළියට ඇප අරන්.... ගහගගනින් සද්දෙට කන් ඇබ දෙක තද කරන් මගේ පාරේ වද මට හද හද එවුන් පද කියන් .... ඔරවන්නෙ ඇයි හුත්තෝ ගොරවන්නේ ණයට කහින නෑ මටත් දිරවන්නේ උබ වගේ සිය ගාණක් ඇද යට සිල් අරන්.... මම යන්නෙ මගේ ආරේ තාර පාරෙ  රයිම් කරන් වාරේ අවාරේ මොළ දිය කර සාරේ උබට මම වදින්නද මල් අරන්.... ඔලු ගෙඩි හිල් කරන් ඇගපත නිල් කරා අහසම දෙපළු කර කර කලු කරන්... යකා හීලයි ප්‍රේතයා නීචයි බාල්දි පෙරලෙනුත් වෙලාවට යකදුරා වරම් වරම් අරන් ..... සුළු අවියෙන් වැඩ දැම්මේ බැරි දේවල් අවසියෙන් මම කෙරුවේ එළි වෙනකම් උබ කිරුවේ... මල ඔතලම මේ වැනුවේ රැප ඇනුවේ වචනෙට ගරු සරු මම රැක්කේ කාගෙත් හොද හිත දුනුවේ... උබ කෙරුවේ මම කෙරුවේ සැප හොයලම දුම ඉරුවේ වදන් පුළුස්සා පුළුටට තියලයි අමු අමුවේ දිශ්ටිය මැරුවේ.... මහසෝනා ආවත් නවත්තන්න බෑ මේ මතුරන කට තියේවී ගට නිසා  ගුරාගෙ දිව ඇර හැව නිසා මම මව... හවසක එක දවසක දෙවියන් යදී වදී වැදී රැදී දෙවොලෙම සසරෙම සංස්කාර නැසෙන බව නසින බව දකින මම දනි පව..... තනියට ඔතන මල කැපුවා මටම වල තුනියට වදින මතකෙ රැදෙන සවන පිනන රැප මට දුන්නා දෙවියනේ තාවකාලිකයි දෙව්ලොව සැප....... රවන ඔරවන ගොරවන කුලියට කහින නහින උබ අවසානයි අවසානයි කතාව හිමිය කල කරුම බොට මට උරුම බව.. ගම්භර සූනියම් දැඩිමුන්ඩ වෙඩි බෙහෙත් සුවදයි වෙදාගෙත් අත්ගුණේ  බැහලා ඔලුවේ වෙඩි උන්ඩ දෙවියන්ටත් නෑ හුත්තෝ මේ කතාවේ ඇප...........

1 Comments

Leave a comment

Author
17 days ago

User avatar
3.53k
Total plays
157
Followers
0
Following

You may also like