කවිකාරිය...2026 remake - LOK (Y) NES

0:00
0:00
කවිකාරිය...2026 remake - LOK (Y) NES

කවිකාරිය... ලියන අකුරු මා වෙනුවෙන්...අපරාදේ.. රෝමාන්තික කැලෑ මලුත්... පිපේවී ඉඳහිට කාන්තාරේ... කාන්තාරේ..... // කැලෑ මලෙත් කටු තියෙයී පිපුණු නුඹට උරුම බඹරා, එනතුරා.. ඇඟිලි ගනින නුඹව රැක්කා නුඹට හොරෙන් රෑ, දිවා.. නිම් හිමි නැති කතරේ.. හිරුට අයිති වැලි සයුරේ.. බඹරු කොහෙද කාන්තාරේ... // ආඩම්බර කැලෑ මලේ? සොඳුරියේ? නුඹෙත් කටු විසයී..ප්‍රියංකරයී.. මගේ දලත් විසයී..මාරාන්තිකයී.. මා නුඹ ගැන හිතන තරම දන්නේ, සඳයි, තරුයි විතරමයි.... නුඹ වෙනුවෙන් කැපවෙන මට, නුඹේ සිතත් ලැබිය යුතුයි. (ලැබීය යුතුයි... ///) පියාපත් නම් නොමසතුයි මාහට.. නමුත් නුඹව මලක් සේම... රැක ගන්නම්.. ඈත අර ක්ෂේමභූමියේ ඉන්දන්නම්... මුවෙන් නැතත්, හදෙන් ආලය පුරවන්නම්.. බඹර කුමරෙක්, වංශවතෙක් වෙනුවෙන්, විකසිත නුඹේ ඔය, සුසිනුදු පෙති මල් නොතලමි කිසි දිනෙක, බඹරෙක් නොව මන්.. රොන් ගෙන, තලා දමා ඉගිලී පැනයන්නෑ මන්... හිත නම් මට නුඹ කරකාර, ගෙනියන්න.. පිටින් රළු වූවත්, හරි සුමටයී මේ මමත්.. මුල් දිනයේ පටන් මන් තාමත් ගස මුලමයී... නුඹ කාර්යබහුලයී, බලන්නේ නුඹ අහස දෙසමයී.. පහල බලනු කුමරිය, එකම එක් වරක්.. කාන්තරේ කුසුම - කරකාර ගෙනියන්න.. රෑ දවල් සිහින දකින ඒක පාර්ශ්වික ස්නේහයේ රස, විඳින, මා නුඹ, හිමි නැති.. අඩුකුලේ ගෝනුස්සයී....

4 Comments

Leave a comment

Author
2 months ago

♥️

Сold af 🥶 BLESSED 🙏 Let's GOOO 🍿 Let's GOOO 🍿 BLESSED 🙏 Сold af 🥶 🔥🔥🔥🔥🔥🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2 months ago

Hi 👋 I can draw your picture if you dont mind Im a graphic designer so what are you interested in getting done? Logo design T-shirt Design Breeding banners Mixtape cover YouTube intro Flyers Cartoon portrait Video Animation DM me if youre interested 💯💪

User avatar
2.23k
Total plays
112
Followers
63
Following

You may also like