[Verse 1 - The Cold Realization]
[Verse 1 - The Cold Realization] (Slow, rhythmic delivery) කවුද හිතුවේ මන් පැරදුනා කියලා බලපන් මගේ මේ ඔරලෝසුව දිහා කාළය දෙවෙනි මට (xx) විතරයි මේ Track එකේ නම් උඹ පෝලිමේ, මන් රේස් එකේ බන් දැන් මන් රජෙක් බං, මලකඩ සිහසුනේ මන්..... (silence) Switching to Fast Flow - Breathless) මට මින් පෙර හැමදා ආදරේ නම් 'රසායයනික, - ප්‍රතික්‍රියාවක්ම පමනයි,' (staccato) රාත්‍රිය නම් කළුවරයී, මගේ ඇස් වලට නම් - කලාත්මකයී, තැවෙන්නේ මොකටද, සන්තකයි මට මුලු - ලෝකයයී, මගේ ජීවිතේමයි මන් පා වෙන්නෑ, ගිලෙනවාමයී.. හදේ අගුළු ලාන්න මම ගිලෙනවා තුළට මගෙ හුස්මඅවසන් නෑ, ගැලවෙනෝමයි පියාපත් මතුකර පියඹනා උඩට... ♦️ {ගිලි ගිලී තටු ගහන } {දිය ගැඹේ හුලගක් සොයන} [Bridge - High Pitch/Vulnerable] Don't attempt to contact me, මගේ line busy I'm from kandy, live in hell created by my own hands If ආදරේ equal to විශ මතපෙති ගොන්නකට.... උඹ prescription මගේ 'කුඩු සික්' කඩන්න හදවතට.... (raw) [Female Hook - The Toxic Mirror] ♦️ නුඹෙ විස මට රස දැන්, හදවතට... ආදරේ..... මේ තුවාලේ... පහැවන.... මට, නුඹ, ඕනෑ..... නැ. නුඹ, මට, ආ, දරේ...... නෑ... [male chorus - toxic mirror] හිතුවක්කාරෙට මම උඹ තනිකල, මතක ද බොට ඒ අඳුරු වසර දෙක? කරුමක්කාරම සිතුවිල්ල නම් මෙමට, වෙන්වී අපහට පැවැත්මක් කොහෙද? [Verse 2 - The Paradox of Us] මම දන්නවා..... මා අඳුරක්මයි සිත් පහනට..... නුඹේ ආලය......සෙල්ලම් බඩුවක් මට නතු වුණ... ලොවම එක් හඬින් සාප පතද්දී... හැමගෙම හදවත් බිඳලා තියෙද්දී... නුඹගෙත් ජීවීතේ මරලා තියෙද්දී... ආදරේ කොහොමද? ආසිරි ලද්දී... My egos got ego Fly high-er than B2 Ghost mode — no radar, Fell down just to go hard, {m} මගේ මමත්වේ පුරවලා විස මගේ ඔලුවට, දගලන හදහතේ රිද්මයත්, හොරයි {f} ♦️ නුඹ සඟවන රිදුමන්, මමත්වේ වෙනුවෙන්, මගේ ආලෙට නයයී... නුඹ දන නැමෙන්නේ මගේ සිහසුන ඉදිරියේ... වේදනාවෙන් මේ ආදරේ විෂකුරු, නුඹටත් හිතුනා ද, ගෙවූ වන්දිගානෙන්? .... විසකුරු නැති හදවත මම ගලපන විනාසයක් මෙය කලඹන සමුදුර හදබැඳි, නෙතබැඳි, පුරුදු කතන්දර නුඹ හිස් කොහොමත් මම නැති දවසක ආදරේ නුඹටයී, නොහඬන මේ සිත... [Outro - Fading Out] ♦️ බලපන්.... මේ..... නගරය.... හිනැහෙන.... විඳි මන්....නුඹේ....බැල්මක.... සීතල... කොටපං.... මතු දින.... මගේ... සොහොනක.... "මරනෙට... හේතුව මම 'පාවිමයි" (breathout) (Fade out with 142 dash sound and heartbeat...) Just you... just me... and the void.
You may also like

Leave a comment
Freestyle, Sample version... COLD REALISATION - LOK (Y) NES (SAMPLE)
I’m Paying Off The BILLS Of The First People To Dm “SUCCESS ” Stay Blessed Y’all 🕊💯
Champion 🏆 Strong Bars 💪 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯