කළු පාලම - LOK (Y) NES (non edited version)
Non edited, mix masterd version #LOKY #YNES #HILLCITY #RAP #UMEUNDERGROUNDMUSICEMPIRE #sinhala #hiphop පටන් ගද්දි යාළුවෝ හිටියා දුසිමක් දන්නේ නැතුව ගෙවි ගියා හවසක් වෙනස් නිවුණු උන් හිටියේ පිරිසක් තිබුණේ ලස්සන නිදහස් මනසක් පේරා, පැණි දෙනි මැද රස්තියාදු පාලම බවන ට මුල පිරූ..එතනයි.. අත්තිවාරම මහවැලි ගං රලට දියවුන හැම ප්‍රශ්නෙම කාගෙත් පෙම් කව් ලියවූන "කළු පාලම" පරණ මතක නැවත ගෙනෙන ගිනියම් වූ හවසක අහස දෙස බලාන තවම මමත් පරණ දැහනක මකර හුස්ම මුහු කරන්න මතක එක්ක අහසට තනිය මකනු පිනිස ඉතිරි එක මිතුරයි මා ලඟ අවදි කරන මතක අපෙම සොදුරු මේ අතීතයේ උගුරු තුනට ඇස් බරවුන, රසම මතක ගං ඉවුරේ අතීතයේ, අනතීත මැදක තනිව සිහිය පෑරුවේ මචං අපිව මතක් වෙලයි ඇස් දෙක මගේ තෙත් උනේ එක පොකුරට හිනා වෙච්ච - කාලකන්නි හවස් වල හොඳම මතක දුන්න - චරිත නෑ දැන් මේ වීදීවල දුන්න සැපට respect - හැබැයි මම තනියම මතකවල තොපි කැපුනට - මම තාමත් කළු පාලමේ ගහ යට හැදුවා අපිම අපේ චරිත, අත පා නෑ කාටවත්, එකට හැදුන කොල්ලො රැලට යලි එන් නැ සාදයක්, එකට එකක් වෙනස් චරිත විසිරුන මුලු ලොව පුරාත් ලොවෙත් Sure ගහන ගේම උඹලා ගහයි, TOP LEVEL තනිකම මට ජීවිතේට හුරු කරගෙන, දරාගන්න මගෙකම තව මා වෙනුවෙන්, ඉස්සරහට, තනාගන්න හිත හිත තව පුච්චගන්න, සතුටු මතක, සිහිකරන්න ගුණමකු කම හදාගන්න, මන් වෙනුවෙන්, මන් හැදෙන්න... තවත් අලුත් ආතල් ඉල්ල, අපි ඔක්කොම ලොකු වෙලා.. තුනේ වේදිකාව වටෙත් හොඳටම දැන් වල්වෙලා... හෙවන දුන්න ගස් මියැදී, කැලෑව දැන් එලිවෙලා... සියලු මතක එක්ක යකඩ පාලම දැන් තනිවෙලා... විකාරෙට හුරු වුනු ඇස් දෙකෙන්.. මතුකල කාළයේ වූ අනර්ථයෙන්.. සමුගත් මා හදේ රැදි සහෘදයින්... සිහි කර සටහන්, මේ වචන වලින් මේක අපේ පුරුදු තාලේ, වඩින්නේ ගං ඉවුරු තලං බෝඩරේ කොල්ලො පිරිවරං, හිටියේ සමෙන් සැපෙන් බං පොඩි කාලේ ඉඳන් නුවර අඩිය තිබ්බ, නිලමේ කෙනෙක් මන්.. ජාති භේද කොහෙද අපට?, නැලවුනේ එක මලෙන් බං.... පරණ මතක මකලා ජීවිතේ දුන්නා ජීවිතේට ඇවිද ඇවිද එකතු කරේ අලුත් චරිත මීටරේට තනිව ගෙවුන ජීවිතේ සමානයි කට නැති බෝතලේට කවදාවත් හෙව්වේ නැත්තේ එ නොලැබුණ ආදරේම Adarema, Adarema
You may also like

Leave a comment

Let's GOOO 🍿 Stay lit ⚡ That's what's up! 🙌 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Every verse, every beat, pure fire, totally lit! 🎤 Tag This ⭐ Respect 🙏🏽💯👀 DOPE TRACK! 🍀 LIT 🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Word Up ⬆️
From start to finish, a journey of surprises! 🌌 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Tag This ⭐ Tag This ⭐ Tag This ⭐ Tag This ⭐ I'm feeling this ❤️ I'm feeling this ❤️ ISSA MOVIE 🎥 ISSA MOVIE 🎥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Shattering expectations, every drop's a revelation! 🌟 Bars: Perfect 💯 Delivery: Dope 🔥 Impression: Dope 🔥

Straightenin' 👌 You UP 📈 You UP 📈 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Straightenin' 👌 I'm feeling this ❤️ Let's GOOO 🍿 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
You UP 📈 WAKE EM UP 🗣️🔊 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯