සව්ධම

0:00
0:00
සව්ධම

Yo  නැසෙන හඩන තැන වසන වස පදය තනන තනන මග තනුව මම ගයන වයන පිනන පිනවනන දනවන සරල තේරුමකි ජීව ගුණ භවය හරය සරදමකි දෛව යෝගයකි හමුවි වෙන්වන nigga.... තාලයට කාලයට භාරය අබුද්දස්ස කෝලම ලබ්බෙ තොයිලය ද වින කපා මම රැපෙන් වස් දොස් දුරු කලා... ආලයට සීලයට නිරය දෙබෑකර මනුසත් කම් රජකරා දෙව්බඹුන් ටද සැල කරා බැරිමනම් එකපාර සැර කලා... රාගයට රෝගයට වැලදුන දැව්න තැව්න මව් පිය සෙනහස ද අහිමි හිමි දේ උබට උබ ගැනම මම සිහිකලා ... එක පතෙ කෑවත් අතෙ සතෙ නැතත් වතෙ ගොතෙ කාසි නැති දාත් වීදිය මහමග කුසගිනි පුරවලා... සංසාරේම මදි ගෙවන්න ණය.... අම්මට තාත්තට තාම භය... වෙන්නේ නෑ ලෙසියෙන් ෆයර්... නිග ගස්සන්නෙ තද කරලා ට්‍රිගර්..... උබ එක තැන පුස් කනවා සිරෝසීස් ගල් එක්ක සූකර මස් කනවා පරංගි උනත් සාතන් යදින්නෑ සිල් රක්කා දෙවියන් මැව්වා තනියට බලු කුක්කා..... සුනංගු උනත් මම කතාවෙ චරිතයක් පාරෙදි මොරටුවේ හමු වෙනවා මම දෙක ගහන කොට පොලු පාරට  OG උනත් ඌ  ඔලු බක්කා.... එක ගහන කොට දුමෙ එල්ලලා නිය ගලවලා ඇට ලාච්චුවේ කැට පාඹල උබ කුක්කා... හය ගහන කොට බීඩි සුරුට්ටු නිවලා ගන්නේ දුර ඈතින් බෝලෙ පන්දුව මම රැක්කා .... රජවංශෙ උනත් පුංචි දූපතක මගෙ නරුම ගති මලවුන් ආවේශයි ආවත් රැල මෙල්ලයි නෑ සන්කා.... නියගලා අල පොල් එක්ක මරු දිව කැපුවත් කීව ඇත්ත දිරවන්නෑ හැත්ත ආසම ගන්න පිත්ත කාටත් කැරි වැඩ නෑ හේතුව අපෙ අක්කා...... පොලිස් පොතෙ නම ගම නෑ තීරණ කෙලින් ස්වාමීණි නීතිය මම කෙරුවා.... වලස් තෙලෙන් මැතිරුවා වගේ කඩුපාරත් මෙල්ල කරලා ඇති කෙරුවා..... කන්න දුන්න අත හපාකන්නෙ නෑ මම ගිය තැන උබෙ හොද ගුණ සිහිකෙරුවා..... විස්කි බ්‍රැන්ඩි ශොට් දෙක තුනෙන් මගෙ යාළු උබ මගෙ නම්බුව ලෙෆ්ට් කෙරුවා... බම්බුව මම හොයන්නෑ වැදුනම කොම්බුව කඹුරලා හොයන්නෙ පංගුව බෙදාගන්න ඕනම නෑ පඩංගුව..... ගොඩයන්න හැකි බොට තනියෙන් හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් ලොරි නැව් ටෝක් නෙවෙයි ඕන උනන්දුව.... මම හදිසි නෑ එකට එක ගහන් මැරෙන්න ආස නෑ දෑතට හිප් පොප් තොරණ් මිස වස විස බිග් චේන් මිස විලංගුව.... කනේ වැලි නොගෑවුනත් ගන්නවා වංගුව දන්නව තොන්ඩුව තාම මුවහත් හෙන්ඩුව මේ රැප් දේවාතා වශීයක්ය මැතිරුව කොන්ද කෙලින් එකෙක් වෙයන් නැතිනම් පාපිසි වගෙ මුඩුක්කුවේ හමගහලා උබව ඇතිරුව... Yo  නැසෙන හඩන තැන වසන වස පදය තනන තනන මග තනුව මම ගයන වයන පිනන පිනවනන දනවන සරල තේරුමකි ජීව ගුණ භවය හරය සරදමකි දෛව යෝගයකි හමුවි වෙන්වන nigga....

13 Comments

Leave a comment

Author
5 months ago

sorry for disconnect

1
5 months ago

Respect ✊🏿 gone through your profile Please text me i work with upper class influencer’s!I have got a job you definitely love to give a shot!No bs.Thank

1
5 months ago

Mad props, your style is evolving ✊ Every track, a step closer to greatness! 🌟 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Legend! 👑 TOUGH 😮‍💨 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

WAKE Impression: Can improve 👏

1

I feel it! 🤜🤛 Bars: Great 🎉 Delivery: Great 🎉 Impression: Dope 🔥

1

Respect 🤜🤛 Gas ⛽️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

You UP 📈 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Сold af 🥶 Slidddd 🌊 No 🧢 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Pure talent on the mic, bar-raising with every verse! 🎤 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
User avatar
3.53k
Total plays
155
Followers
0
Following

You may also like