Built Differnt

0:00
0:00
Built Differnt

yo Melody of Love Built Differnt Beats Rap$heets Heat nigga for ya this verse over my neck this floor goes like sunami earth wonder by wander my rhymes like thunder no wonder honey i got yo bars and money spending like a cute bunny yeah im sometimes im funny නිහඩතාවය බිදින්න ආවේගකාරි වග උත්තර කලාවක් මග වැරදුන අතීතයක් එකපාරයි ඔතල ගැහුවෙ ජරාවක් ලෝකයම වැහිලා වගේ අද කෝපයෙන් දැවේයි මුලාවක්... අන්දකාරෙ කුටියෙක අපිලිවෙල ත් නෑ වගවීම යුතුකමක්... බෙල්ල වෙන් උනත් ඉස්සරහට ගියා නම් මට රහත් වෙන්නත් දෛරය ඇත තේරුනා බන් එ කෙල්ල වෙන් වෙලත් ගියා අදත් මට මෙල්ල නෑ හිත වෛරය හටගනී .. තරමක සතුරු වරම තරම සමාවක් නෑ මහෙන් තවම මටවත් සරලයි දනී.... වාරුවක් නැතත් නීතිය අන්ධයි හිඩැස් යදින මා වැනි එකෙකි මර මරා ගොතන වදන්... යන්නෙ ඉන්න ආස පීරලා පැත්ත මේ සතුරු පිරිලා එක පතෙ කෑව හැත්ත මේන්..... ඔය කාගෙත් බොරු මරිසි රංගනේ මතුර කීවත් මා ලග බොරු නෑ ඇත්ත මේන්... සාමෙන් බැරි න රෝමෙන් මම තොපි සැපට පොදුවේ කියනවා ජේසුනි සාමෙන් ආමේන්.. කාමෙන් පුරවගෙන ගෝස්ති වෙන්නෑ කොල්ලො කපලා හිත කර නාස්ති රැපට ආචර රයිමෙන් උබලා මුගටි නයිමෙන් මගෙ පාර හරහට ආවොත් පාරවල් නැතිවෙයි ටයිමින් පෝලිමට බාර්ස් ලීවේ වෙන්න තද අමතක නොවෙන දෙබස් සවනේ මෙන්න පද තුරුම්පු උනලා පැක් එක අනලා බෙදුව නද උබව එක පේලියක වල දානවා තනියම බද බෝඩරෙ කොල්ලෝ එක්ක බර පන්තියෙන් ලිෆ්ටින් කර්ඩියො කිරලා මැනලා බරවහන ජියර්  ශිෆ්ටින් පෙනෙ පුම්බලා ඇග තදට දරමිටයට ගනු බෑ මාව ෆයිටර් අතගැලි ටයිම් රයිටර් සෙලර් බයර් මම උබ රොයිටර් හරිම දෙ හරි විදිහට දුන්න මගෙත් වැරදි ඇත තිරිසන් ගති මම දන්න.. ඒ නිසා ජීවිත ධානය දුන්න ඔන්න මෙන්න නිවෙයි ආයෙ ඔතන්න .... ජීවිතෙ වැඩි කාලයක් ගෙවුනෙ පාරෙ සොරි කට කෑවත් මේක ආරේ ... එනකන් බලාගෙන ඉන්නෙ වාරෙ වාරකන් මල්ලි මේක අවාරේ... උරාගෙන බීවේ සාරේ ඔලුව ආසයිද උබ කළු ගලේ තාර පාරේ නිග සීතල වස විස එක්ක කේරලේ බඩු ඇප නැති ගති තාලේ... ශිල්ප හදන් වදන් පදම් සංස්කාර නැසෙන සුළු දත්ත භාරේ.. සිංහල රැප් සෙල්ලම බැන්දා මම හවසක තනියට කරකාරේ.... yo Melody of Love Built Differnt Beats Rap$heets Heat nigga for ya this verse over my neck this floor goes like sunami earth wonder by wander my rhymes like thunder no wonder honey i got yo bars and money spending like a cute bunny yeah im sometimes im funny

12 Comments

Leave a comment

Author
5 months ago

Bussin 💥 FIRE 🔥 Killed it! 🎯 pull up and support my battle fam 🫶🏾 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Your creativity is a beacon of enlightenment, got me in a woke state of mind 🧠✨ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Bussin 💥 Strong Bars 💪 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Bomb 💣 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

5 months ago

On Freeze 🥶 On Freeze 🥶 On Freeze 🥶 On Freeze 🥶 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

5 months ago

Respect 🤜🤛 Stay lit ⚡ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

follow up Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

5 months ago

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

User avatar
3.53k
Total plays
155
Followers
0
Following

You may also like