Joker 🧨⚠️️

0:00
0:00
Joker 🧨⚠️️

කැහලා නැ වල බහින්නෙ සැප කඩන්නෙපා අග රැදෙන්න ආසම තාලෙට පදින්න They Call me Joker Once Im a Good Broker Butcherd and Sell OG Killah Direct Speaker Nigga Kill me or What ? No Option im the Thriller Damaged Trauma Collapsed Mind Chaotic Innocent Blood bathed Mother fu*ker යො ස්වර්ගෙ මගෙ අපරාධ ලෝකය ධර්මය සාදරණ යුක්තිය මා සොයමි මුක්තිය වැහෙයි උබට මගෙ දිශ්ඨිය සියල්ල නීතියට පිටින් අම්මා පමනයි තනියට ඇප ස්ත්‍රිය මේ සංසාර චක්‍රය තනිකම රජයන අදුරු මාවත ඇස් දිහා බලන් කියනු මා වැරදිය එවිට මා සිනාසෙමි හේතුවකි ඵලයකි උබ නොදන්න මා පාලනය කරන නිරය ආලය සරලය හෝර්මෝනො සමබරය නමුත් හදවතින් මා සංකීර්ණ විප‍රිතව සල්ලි කෝටි ගණන් කුමටද ප්‍රොසසර්‍ රනින් අච්චුව මමයි කොලකෑලී පිච්චිව මගෙ ජීවිතයට වඩා උසස් මා බාල්දු කර ලොවක් ඉදිරියේ උබට වටින සල්ලි උබලා හදාගෙන මා කෙමින් මරාදැමු කල්ලී මම එක රැයෙන් සුද්ද කරනවා මල්ලී කුනාටු වගෙ ගීයකින් කන් බෙර පලන නොවී කනගාටු කනාටු සිල්ලර හීන අස්සෙ යැද්ද ප්‍රේමය අවලංගු අදත් තනියම අම්මා පමණකි කෑදරව දුන් ආලෙ නෑ විසකටු රයිමි වෙච්ච හීන ලෝකයක් උබ මම විකට මම නිහඩයි සුනංගු... අසම්මත කියා යමක් ඇත ලොව ඊට කර නෑ මාද විකටයෙකි අවනම්බු ගහගෙන හරහට බබ්බු රැකගෙන නම්බු කරපින්න ධර්මය සම්මත කියා රාමුවකි බැටළුවන් කොටුකර කොටුවකි දමා කොම්බු භියවී කර්මයට දෑස අන්ධ පාර පුළුල් බලය ලබා පෙරලා ආන්ඩුය ඇතමුන්ට පාන්ඩුව මම පෙරලද්දි ආන්ඩුව යුක්තිය සොයන උන් වැදගෙන උන්මත්තක මගෙ වදනින් නීතිය අතට ගත් යුක්ති තිගරුක විකට නීතිය සම්පාදනයෙන් ජාතක මගෙ කතාවෙ වීරයන් රිදී තිරයේ බළලුන් ලවා කොස් ඇට භාවා මම උන්ට දාම ඝාතක සිල්  රෙදි පොරවන් හිවලුන් කේසර සේම මනාපය ඉල්ලන් සාක්ශි නසන බළු පෝතක විකට ලෝකප්‍රකට මාද මාව විහිළුවකි උබෙ හිනාව මම ආසම  පුතෙ එමට ඈ දොස්තර හොද හිත බඩවිය මරුආවෙසන් හොද හිත මරා අපායක සදළු තලෙන් බස්සා දඩුවම් දී පාපකර්ම කල උගත් සැමට මා වැනි එකෙකි උමතු අමුතු ධනවාදි සතුරෙකි සුව නොකර තුවාල පාරම එමට බළු ගතිය රෝගයකි මා දුටුවිට පුපුරන සෛල උබේ දැක මට සිනාව සිතුනි ලෙසට යුක්තියෙන් අවමන් කර මගේ ආත්මය සොයයි යුක්තිය මරා හෝ විත්තිය දනී මා කොටුවූ බිත්ති රස්තියාදු හදවත සේම රැකියාවටම දන් දුන් කාල ශ්‍රමය ගැන්ග්ස්ටර මා වැනි එකෙකි විකටයා සේ ප්‍රකට දුකට සැපට වීරයන් සේ හම පොරවාගත් දුශ්ඨයා මර මරා ගී ගයන මඩ ගොහුරක අවමන් කර උන් නැ ලගපාතක ප්‍රකෘති සිහියෙන් අධි ක්‍රියාකාරි තත්වෙ මනස කර ලෝකය පාලන නීතියට ගරු සරු වීදියට මැරයන්ට පරයන්ට මගෙම නඩු තීන්දුව දුන් වීදියෙන් කුසගින්න උගත් උසස් මව් කිරි බී කවටයා ලෙස උබ සිතන පතන ගොතන කතාවක ගැලවීය නොහකි අහම්භය දෛවයයි මගෙ දෛර්‍යයි මගෙ දනි අහිංසක ජීවිතයක අගේ පරිස්සමින් පාතබපන් නගේ මා මල දවසට එඩිතර වීදී මූසලය සිනහවක් නැත පුස් වීරයන් පමණක් පිරී ඇත උන් බාල්දුයි ගානට සත මේ වීදි එදාටත් වීරයන්ට උරුම නැත කැහලා නැ වල බහින්නෙ සැප කඩන්නෙපා අග රැදෙන්න ආසම තාලෙට පදින්න They Call me Joker Once Im a Good Broker Butcherd and Sell OG Killah Direct Speaker Nigga Kill me or What ? No Option im the Thriller Damaged Trauma Collapsed Mind Chaotic Innocent Blood bathed Mother fu*ker Rap$heet

15 Comments

Leave a comment

Author
5 months ago

like your truck nice Keep grinding ✊ Slatt 💯 Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

GANG GANG 🤘

Word Up ⬆️ Bars: Can improve 👏 Delivery: On point 🎯 Impression: Can improve 👏

Hard 👊 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

Respect 🤜🤛 Bars: On point 🎯 Delivery: Great 🎉 Impression: On point 🎯

1

FIRE 🔥 Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Cookin' 👨‍🍳 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Word Up ⬆️ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Your flow's like gold, keep winning with those bars! 🥇🔥 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Stay lit ⚡ Bars: Great 🎉 Delivery: Dope 🔥 Impression: Dope 🔥

1
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Respect 🤜🤛 Respect 🤜🤛 SLEPT ON 😴 SLEPT ON 😴 I'm feeling this ❤️ I'm feeling this ❤️ love the track keep up the great work swag swag Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
User avatar
3.53k
Total plays
157
Followers
0
Following

You may also like