Great Risk We Call it Love ⚠️️🧨

0:00
0:00
Great Risk We Call it Love ⚠️️🧨

⚠️️🧨Control🐯👑️ තද බාර්ස් ලීවේ පේලි ගානෙ අංගුලි මාල පිරිත කියලා හීල් දානේ මව් කුසේ ඉදන්ම ෆයිටින් මම රයිමින් නිග මේක උබෙයි මගේයි ආරේ වාගේ...Thug lige i dont give a Fuck dont mock No zone for comforty Love comes from deep heart like a Dart i did what i did even raven got union minors sinners artists im more than what i think thanks to big mama nigga කවි සීපද ලීවද කෙතරම් මා තරම දනී මගේ සොදුරිය දැනගෙන පදවමි යහමින් මංතීරූ දෑස් ගිලෙන තුරු මත්වී රිය ලිස්සා වැටෙන නිසාමයි දැන අල්ලා ගත් අත අත්නැහර පය මට මාව නැති උනත් ඔබට ඔබව නැතිවේද සිතේ එනිසයි භය🐯 ප්‍රේමය තිරිසන් සතෙකුට තේරෙයි නම් බුදුන්ගෙ කරුණාව සරු සැරයෙන් සොයමි රැකගමි නමුදු වනයෙ නොනැසි සිටීමට උපන් හපන් ගතිය නොනසමින් නාඩියට වීනාඩියට ගෙතුම් හැකි මට පැතුම් ඇත මහමෙරක් තරම් හදේ සෙමින් පවසමින් රහසෙ නොව පහස සොයමි ඔබේ අහසෙ ඉඩ ඇතත් පාවී යන්නට ආසයි ලියමි කියමි🏆️ කවිකම් ගෝචරය ආදරයෙ මහා භාශාව වස් නොවදින ප්‍රේමය මත්වී ආලයෙන් පසෙක තමා තනි යහනක මාද සොයමි කාමය තනිරැක්ක පදපේලි තාලයකට අමුණා කියන එලිමහනෙ පවන දෙසවන පුරවන ඔබෙ වදන් හඩ අහන්නට ආසයි තවම තාලයකට🌏 සවිය ඇත මට කවිය අවිය ඔබට මෙමය තනියට මට ඔබය තනි යහනක හැගීම් අකුරු කලේ ඔබය අකුරු සේම තොල් පැටලුන හදවත් නිසල එලෙස කෙලෙස කීවත් මෙලස පණ වගෙ රැකගන්න දැකගන්න හැකි ඔබ දෑස සේ රකිමි වයමි ගයමි තනිව මෙ පද ලියා ඔබෙ තනිය මකනු පිනිස ඔබට තවත් ලන්වී සරසා යනු බෑ කෙලසා පවකි සංසාරෙ අතරමන් වන විලස බැදීම් රහකි බිදෙන තැන වහකි රැකගන්නට ඇහකි විලසින් උතුම්ය භවකි ඔබ සමහ ගෙවුන තප්පර පිරුණු රසයකි මෙය ඔබ තනි නොවන සමයකි මාද එලිවැට එලිසම ගැලපෙන තැන ගලපන හපනෙකි මානය නැතත් ආසම වහනය සොයමි සහනය ලොව භ්‍රමණය වේ ශ්‍රමණය මා දන්නා කරුණු ස්වල්පයකි පමණය ආසාව පෙරලුනි වචනයෙන් භාශාවට අතගැලි අල්ලා තදකර බදා වැනුමකි නොව දිනුමකි ජීවිතය අරුමය දුකත් සතුටත් උරුමය ප්‍රේමය දැනීමද මටත් කරුමය සුරතලාගෙ ගති නරුමය කුමරියකට සේ පෙම පුද දී අවසන පවසන අඩුපාඩු මදිපාඩු එමටය බොහොදෙනා ආදරේ ගතටය නමටය.. කමටහන් දෙන දුක් අහන අය සැවොම කුමටය ⚠️️ මා නොවෙ පෙම්කල උමතු වි මැරුනත් නොයන නිරයට පායන හද සෙ ඔබත් පුරහද සේ පෙම මෝරන සතුටුය මා එ දිනටය..🧨 නිසදෙස් මා ලියූ කවී තනි යහනක එමටය වස් වැදිනු සමාජයෙන් පරිහාණය වීය මා ලියන උස් මහත් කර හදා වඩා ගත් ලොව දල්වන ගීය රාවණාටත් පොදුය රාම සැරයෙන් ඔබව මගෙන් වෙන් කලහොත් මතුරා හීය.............❤️‍🔥 නිසදෙස : Rap$heet 💣

12 Comments

Leave a comment

Author
5 months ago

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

1
5 months ago

Money 💸 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2

Respect 🤜🤛 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

2
5 months ago

Shattering expectations, every drop's a revelation! 🌟 I’m Shook 😱 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1

Word Up ⬆️ BOMB! 🧨 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

2
5 months ago

WAKE EM UP 🗣️🔊 Bars: Dope 🔥 Delivery: Dope 🔥 Impression: Dope 🔥

2
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
5 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

1
User avatar
3.53k
Total plays
155
Followers
0
Following

You may also like