Just Fuck It ⚠️️🧨

0:00
0:00
Just Fuck It ⚠️️🧨

Yo brrrrrrah නෑ මට කාසේ වැදිලා ඉන්නෙ අහසේ රත්වෙන අග සුග මිටින ඈ ලග මා තුටින කෙලින් කතාවයි ලතාවයි උබේ වටින මා ලග නෑ මරිසි වෙන්නැ පදිරි මා ගැන දන්නවා කල්ලි වාදි එදිරි බඩුවත් ගෑවා කෙදිරි සිකුරා උච්ච තෝර මල්ලි පච්ච දන්න උඹ රාවණා උනත් මා ලගය ධර්මය රාම සැර හීසැර ගීරස රාගයෙන් කාමයෙන් ආලයෙන් සාමයෙන් යාගයෙන් යෝගයෙන් මතුරා දුන්න දන්න එකා මා ගැන දන්න පෝයට සිල් ගන්න කන්ටැක් ලොවවටා මා ගැන දන්න ඔතන තරමට වදින මේ බණ පදයට දණ ගසා වදින සාදූ සාදූ මට නෑ තෝදූ දෝදූ  දැනුන එකීට දුන්නා හාදූ බල බලා සංවර ගති කර මෝදූ මිලට යට නොවන යකඩ සේ කර කෙලින් දන්නවා කෙල්ලෙ උබ හැරෙන්න කලින් සූදූ කල්ල මරේ කකුල් කරේ මෙල්ල කරේ ලෞකික රතී රගා ගහලා නෑ පගා කරා තීන්දූ වෙනකම් උබට කාන්දූ තොල් පටලන් අතගිලි ගිල්වා කවා පොවා උකුලෙම උනන්දු මා ගාව නෑ රහස් මේවා තද බාර්ස් ක්‍රීඩාවෙදි ආසම ගැට්ටම කඩන්න හෙළ ගාය පිරෙවි දවසක සල්ලි කොලවලින් මගේ පර්ස්.... අද එයා නර්ස් නිදහස් ආරේ වර්ස් අපි කාටත් යන්න වෙනවා අන්ධකාරෙ ඇස් මස් ලෙ ධන්දීපන් ෆන්දාපන් මටත් චේන් දැකල හර්ස් එල්ලී දෑතෙ  හපාගෙන බෝල තනේ මගෙ පණේ තිරිසන් ගතිය බෙදාගෙන කෑවත් වටේයන දිවට නොදැන බොරුව කට රැවටුන.... වීදී සායම් නළගන මායම් අවසන් වෙයි සුරගන උනත් මළගමකින් ලෙඩ බඩු කොන්වෙලා අද උබ ගොන්වෙලා නඩුවක් බඩවෙන.... වහලා ගහලා හිල් බෝර් වෙලා මඩ වලෙ පොල් වල කප කප අතීතෙ චාටර් උනත් රෙස්පා කෙල්ලො කොල්ලෝ වගේ අඩියේ ඩස්පා මෝල කරවෙන... කරවෙන තැන කොරවෙන එරෙන තැන කිරන අවසානෙ ඇනගන්න මේ රැප් හෙළ භාශා රැකගන්න තමා යුතු සමජය අවධියෙන් දැනගන්න... බෝඩරේ හැට් මිටරේ බණ කිව්වා සංඝයා නඩු කාර හාමුදුරුවො මන්නෙ ගන්නෙ සංසුන් නෑ යන පාර ... එකපාරයි දෙපරායි වහල ඇහ ඇයි තරහ අද මා හා පරාටා වගෙ කැපුන රසයි රැප් කොත්තුව හරහට අතගාදාර.... පාහර පහර අම්මට සළකන තාත්තා නිහඩයි ගෙදරක අවතාර වැහෙන වදනින් මිනීමරුවෙකි මාත් රණවිරු භාර.... හාර හාර තොපි හොයනවා නිදන් මලකුණ වගෙ අද කොල්ලෝ කිරන කොට සිහියෙන් නාඩි එකා හිතන කොට කරන අනන්තය වාර මේ රැප් තාර පාරමයි ජාතක මගෙ රැප් ඇතුමුන්ට ගීය වගේ ජාතික අදත්අමතයි මගෙ කමතයි රාගෙන් පිස්සු සිකුරා යැවූ පාර අත්තා මුත්තා ඇති නැති පරතරය වගෙ නෙවෙයි උබෙ මගෙ පරතරය සමහරු දුර එතෙරය සසරෙන් වෙන්න ආස නතරය.. කාන්තා ආරය වගේ දිය පොදක් බොන්න නොමැති  වැලි පොලගු සැගවුන අගවන රජුන් දණින් වැටෙන මිරිගු පිරි ක්ශේම භූමිය සැගවී ඇත රැවටී නැත රවටා ඇත ජියර් කීයද වාහනය කාලා බීලා නාල දුවපන් ෆිල්ටර් පනින්න සැප නින්දක් ආස යහනෙදිය. මයි ඩියර් වෙන්න එපා ෆියර් බැක් ෆයර් ගැන්ග්ස්ටර වානේ සිල්ලර වදන් ඇයි මේ බස් ගෝල්ඩන් රයිම් පදම් වෙච්ච පාරෙමය ඇරගෙන වැඩ කඩාගන්න අගය ඊට පසු කතව මහ මගය අඩුවයසින් නොදැන ශිල්පය කොල්ලන් කෙල්ලන් වැරදි පාරකය තීරණය වාරණය මා සතුය මේ ගී මදන මෝධකය තුනෙන් දෙකක් බල අල්ලන්නෙ පොරෙන් තෙරපා නිල ජනපති සේ රැපා ධාරකය..... Rap$heet

1 Comments

Leave a comment

Author
7 months ago

User avatar
3.56k
Total plays
156
Followers
0
Following

You may also like