Karathe ❤️‍🔥🐯

0:00
0:00
Karathe ❤️‍🔥🐯

කරාතේ ❤️‍🔥🐯 හිස් අතින් භිහිසුණු පාලනය කල යුතු කෝපය මඩලාගෙන ජීවිතෙ වැරදුන පැරදුන පැටලුන වැටුන දැවුන මතක අව්ලාගෙන නාඹර කෝඩු වයසට හිතට ගතට දැනෙන දෑ පාලනය කරගෙන අසහනය සහනය සොයන ස්ත්‍රීන් ගෙ ගොදුර නොවී නොනැසීගෙන නැසෙන්නට පෙර ධර්මයෙන් මහාමූලධර්මයෙන් කර්මයෙන් ගැලවී ශිල්පය දුන් ශාස්තෲන් පුතෙකු ලෙස මග වැරදුන ස්ත්‍රීන් දුවෙකු ලෙස සිතා නොඇල්වී පහන්වූ සිත පස් පවින් වලකාගෙන කර්මය සමාජය අතබුලක් සෙ ලොව දකී නොවී නරුම අද මට යුතුකම් දත් පුතෙකු සේ දැනේ හරඹ කර සමාජය හා මිනීමරු දෑත දෑස තුන්භිය සමනය කර සාමය උරුම.... සංසාරේ මහා ප්‍රමාණයෙන් කල කරුම වාරු නැත මහා පරපුරකි මහමග උබෙන් නැසෙන්න මා කල නොකල වරදක් වීද උබේ ජීවිතයද මා අතය පාලනය කල ගති නරුම..... මා නොවේ වදනින් කෙලෙසා මවක පතිවත මහා කෙරුම නමුදු දෑත ඉක්මණ් විය මගේ ද ශිල්පය ගුරුන් උබේ නැගෙණිය දුව සේම දවසකට හෝ දුන් ආදරය කරුණාව් සේම... භාවණාවකි මහා රාත්‍රියේ මනසින් ශිල්පය උපන් භිමේ සිට හිද මෙනෙහි නොකර කාමයට ලොල්වී ඇගේ කද නමුදු ගුරුන් ගෙ ප්‍රේමය දුන් ස්ත්‍රීන් පියාණන් සිහිකරගුණ කද ලිවා මෙහෙම මා සොයන වයන ගයන අරුමය සේම මෙනෙහි කර වයසට ගියත් පුතෙකු හදා වඩා දුවෙකු උස්මහත් කර නරලොව නරගති පරගති පරගැති කම් වලින් ඈත්කර අරවින්ද විද්‍යාව කුලය රත්නය සේ රකිමින් වසන්තය ලගාකර ගුරු මුශ්ටි රහිත ප්‍රේමය සහිත ජයග්‍රහණය තප්පරයකට පරාජීය හැගීම ගෙනෙන ජයග්‍රහණයෙ මාවතේ ඇවිද පියමංකර රැලගනිමි ශිල්පය මතු පරපුරට රැගෙන ගොතා හිතා පතා සතා උනත් මෙල්ල කර රැල්ලට නොවැටී බෙල්ල රැක භාවනාව උගෙන ජීවිතය ආදරය කාමය තරමට ඇගිල්ලෙ තරම වරම ජීවියක භවයක සතුරාගෙ නම්බුව රකින මා සතු කතාවකි ඉනාවකි හිනාවකි සියල්ල දරාගෙන දැනගෙන සිටින.... ගෙතුමකි වටින මා නොවේ පා පැටලී වැටෙන මෛත්‍රි කරුණා කරන... ගැහුවොත් ගහනවා නසන්නට සිතන මොහොතෙ වෛරය නසන... සිතුවිලි ගලන සරල පුතෙකි භාවනාවක අදත් මෙලොව නොනැසී සිටින..... Rap$heet

6 Comments

Leave a comment

Author
7 months ago

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯

User avatar
3.56k
Total plays
156
Followers
0
Following

You may also like