MANIAC D⚠️️🔇🌜️
MANIAC D ⚠️️🎧 අද වගෙ මතක පොඩි කාලෙ මට හීන පුපුරද්දි ඔලු කටු භීශනෙ වැපිරි... අසම සම පුරුදු තිබුනා බාධක ආවත් මට ලැබුන ජීවිතෙ සියල්ල සපිරි... මවෙක්ට පියෙක් පියෙක්ට පුතු අහිමි කල කල්ලතෝනි පාගල් මොංගල් හුත්තා... රිදි ඔළු සම වැදි පිට හරහට පොළු කැඩුන මැරිලා ඉපදුන මරණයට සූදානම් ඇත්තා... මම හැමදාමත් හිසනවා වැද ආචර කර දෙවියන්ට ප්‍රතම ලෙස ගැත්තා... පරම්පරාවටම කළුතර හොල්ලපු ජපකර ආත්මය පවා සිරකල කට්ටඩි මුත්තා... නිහඩයි මම රැප් කෙරුවත් නිසලයි හද අවංක රස්සවේ සැනසීම පඩි ගත්තා.... දෙවියන් එක්කත් රෝම යක්කු එක්ක ගේම රැප් අඩවිය මෝහිනි බඩවිය මම මතුරලා ගත්තා... දැම්මොත් මෝස්තර නම වැටෙයි නම කුඩ්ඩා කල් ඉකුත් නෑ ඉවර අතේ ශිල්පය එ වඩ්ඩා... මහත්මා ක්‍රීඩා ආදරේන් භාරගත්තා වපුරන ප්‍රතිඵල තේරුම දන්නා.. ටෞකන්ඩ දූවිලි දිගුදුර මෙහෙයුම් එකට ඉදිය එකා නැති බැරි කාලෙ විස දුම දුන්නා.... කාගෙ කාගෙත් තරම දන්නා තම තම තරම ලොවටම පෙන්නා... සෙල්ලම විනාසයි නියුරෝන කරවුන මූණ මැලවුන යථාර්ථය ඩල් උන එකතැන උබ මම පල් උන ඇග පත ගල් උන KG ගහලම මනස බොල් උන කේන්තියෙන් මූණ නිල් උන කැරිකම උඩුබුරා සෝඩා කරුමය එලවලා පිත්තෙන් පන්දුව දැම්මත් කරකවා පැත්තෙන් මගෙ රැප යනවා සද්දෙන් උබට ඇහට අනිනවා වගේ කට්ටෙන් දවසක ගහනවා රැප්ශීට් බෑන්ගින් සමාජේ ටොප් ටෙන්.... පෙරුවත් ගොට්ටෙන් වෙන්කරලා නට්ටෙන් ලෝඩින් කරගෙන කෙලින්ම මාතෘකාවෙ නතින්.. කන්නෙ බොන්නෙ තාම ඕන දෙයක් ඔට්ටුයි අතින්... ඈ මැරුම්කා මගෙ හද පසාරු කල වෙඩි ලකුණ මේරූන් බැරට් කිරුළ නොපැලදුව මා වැනි එකෙකි සතුරා මරා මිනී මස රස බලන..... ශිල්පය හදාරමින් බෙදාදී උඩ මුදුනට පියමනින සැරයෙන් වතාවෙන් ලුතිනන් මේජර් සතුරු අවධානම් පෙර තියා සිතට දැනුන... බලයෙන් දැනුමෙන් වැනුමෙන් ගී ගයා සෙල්ලමෙ භර නාඩි ෆිල්ටර් පනිනකම් දුවන කතා හුරු නෑ මවන පවන සවන පිනන රැපකි වදින.... යදින හිතන පතන දේ ලැබේ වීරත්වෙන් කැපවී යුතුකම් ගුණ දහම් මනුසත්කම් රැක ගනිමින් කෝපය පාලනය කර ගත නවතින්නම් යුතුභව කියමින.......
You may also like

Leave a comment

Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
SHOTS FIRED 🔫 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Strong Bars 💪 Respect 🤜🤛 Stay lit ⚡ Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Keep grinding ✊ Cookin' 👨🍳 Bars: Nice 🌟 Delivery: Dope 🔥 Impression: On point 🎯
Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
HEAT 🥵 Bars: Perfect 💯 Delivery: Perfect 💯 Impression: Perfect 💯
Bars: Dope 🔥 Delivery: Great 🎉 Impression: Dope 🔥